Chap 04🔸

1.3K 295 27
                                    

රතු එලියට පෝලිමේ නවත්තපු වාහන අතර කොල්ල හිටියේ පුදුම තරම් නොරිස්සුමකින්.

සෙරිගෙ ශොපින් කිරිල්ල නිසා කොල්ලගෙ ඔලුව කම්මල වගේ. එදා සේරි නිසා කොල්ලට ලොකු පාඩුවක් වෙලා තිබුනා.ඒත් ඔම්ම නිසා සේරිට එක වචනයක්වත් කියාගන්න බැරි එක කොල්ලට ලොකු හිසරදයක්.

ඒ අතරෙම අලුතෙන්ම ඕපන් කරපු දේගු වල කොල්ලගෙ ශොපින් මෝල් එකෙත් සේවකයන්ගෙ ප්‍රශ්න ගොඩක් තිබුනා.

සූයට පින් සිද්ද වෙන්න ඒවා විසදිලා තිබුනත් සේරිගෙ තරහත් සූයගෙ පිටින්ම දාලා කොල්ලා දේගු ආවෙ තමන්ම මේ දේවල් ගැන හොයලා බලන්න හිතාගෙන.

ගියත් හරි මාස ගානකට හරියන්න ඔක්කොම කොල්ලගෙන් හොදට අහගත්තා.

.
.
.

කා එකත් පැත්තකට කරලා නවත්තලා බනානා මිල්ක්ශේක් එකක් ගත්ත ජ්න්කුක් හෙමින් ඒක තොලගාන්න ගත්තා.

මොන ප්‍රශ්නෙ තිබ්බත් ඒ රසටනම් හැමදේම අමතකය් කොල්ලට.පුන්චි කාලෙ ඉදන්ම මිල්ක්ශේක් නම් බනානා මිල්ක්ශේක් කියන මොකක්ද එකේ තමා කොල්ලා හිටියේ.

උපරිම නිදහස ඔලුවටම අරන් ශටර් එකෙන් එලිය බලාගෙන එක කකුලකුත් පද්ද කොල්ලා මිල්ක්ශේක් එක බොනවා.බොනවා නෙවෙය් ලෙවකනවා.

එයා!!! බිබි හිටපු මිල්ක්ශේක් එක කොල්ලගෙ අතෙන් ගිලිහෙද්දි පුදුමෙන්ද තරහෙන්ද මන්ද බෝල උනුඇස් වල කදුලු පිරිලා.දිලිසෙනවා.

ඒ කෙනා ! ඒ මූන ! අදුනගන්න බැරි වෙන්නෙ කොහොමද? ඒත් එ එක්කම පෙනුන දේ එක්ක ඒ මුලු පපුවම හිර වෙලා.

                           ~~*~~

"අහන්නකො පැටියො. ඇත්තමය් ඊයෙ බිව්වෙම නෑ....නෑ නෑ අනේ මගෙ ඔලුව පැලෙන්න ඔන්න,.... "

"......................"

නැ නෑ අනේ මන් ඔයාට බොරු කියන්නෑනෙ බබා."

"......................"

"අනේ අහන්නකො. ඔලුව පැලෙන්න ඔන්න මෙන්න තිබ්බෙ පැටියො ඊයෙ."

"................................"

"නැ නැ මේ ලගදි කටේවත් තිබ්බෙ නෑ බොබෝ!"

The Buried Love || JJK.(COMPLETED) *Editing*Where stories live. Discover now