Chap 14🔸

1.1K 261 10
                                    

ජිමිනා ෆ්ලවර් ශොප් එකක් අස්සෙ රින්ගගෙන දැන් පැයක් තිස්සෙ මල් තෝරනවා.

අද සූයාට ප්‍රපෝස් කරන්නය් කොල්ලගෙ අදහස.ඒත් කොහෙද කෙල්ලට දෙන්න මල් ගන්න ආවට කොල්ලට කිසිම අදහසක් නෑ කෙල්ල කැමති මල් ගැන.

කොල්ලගෙ අති පණ්ඩිත මොලේ ඒ ගැන නිකමට හරි සූයාගෙන් අහන්න කැමතිත් නෑ.😒

"ආහ් මිස් මට රෙඩ් රෝසස්.... අනි! වය්ට් ආශ් නන් මොල්ලා!!"😑

කොල්ලා ඔලුවෙත් අත ගහගත්තා. කඩේ කෙල්ලටත් දැන් ඉල්ලන ඉල්ලන එක පෙන්නලා හොද ගනන්.

අන්තිමේදි දාහක් තෝරලා කරලා කොල්ලා ගත්තෙත් ලස්සන රෙඩ් රෝසස් බොකී එකක්ම තමය්.

කොටින්ම කිව්වොත් කොල්ලා කැමතිම මල් ජාතිය.🌹
.
.
.
.
.
.
.
.
.
.
ජිමින් එනවා කිව්ව නිසාම සූයා මුලු ගේම පිලිවලට අස් කලා. වෙනදා වගේම ජිමින් ඉස්සරහ කතා කරන හැටි කෙල්ල කණ්ණාඩිය ඉස්සරට වෙලා රගපාලත් බැලුවා.

ඒ කෝම කලත් මොකද ජිමින් ඇවිල්ලා ඩෝ බෙල් එක ගහන සද්දෙට අර තිබ්බ ගෑනු මොකක්ද එක චුත උනා.😂

බෙල් එක ගහලා ගහලා බැරිම තැන දොරත් හෙල්ලන්න කොල්ලා දඩදඩ ගාලා ගහද්දි තමය් සූයා ජිමිනට ගෙට එන්න දොර ඇරියෙ.

මුලු ගේම ලස්සනයි. පිලිවලය්. ජිමිනගෙ හිතට මුලින්ම ආවෙ ඒක.

"එන්න ජිමින්ශී!අ. අනි ඔප්පා.ම්.මේ මන් බොන්න මොනා හ.රි අරන් එන්නම්"

ජිමිනා ඔරවද්දි කෙල්ල ඔප්පා කියනකොට කොල්ලටම හිනා. ඒත් ඒ හිනාව චුත උනා කෙල්ල බොන්න මොනා හරි ගේන්න ගියාම.

එදා සෙතේම,ඒ පරිප්පුවම අඩු නැතුව අදත් කන්න වෙය්ද දන්නෑ.💥😑

බියර් කෑන් දෙකකුය්, කෝෆි කෝප්ප දෙකකුය්, පොප්කෝන් ලොකු කප් දෙකකුය්, චොක්ලට්සුය්, අය්ස්ක්‍රීම් කප් දෙකකුය්, ආහ් රාමේන් කප් දෙකකුත් තියනවා.... 🙄

කෙල්ල කඩියා වගේ දුවනවා. මොනා හරි අරන් එනවා. තියනවා. ආය දුවනවා.

ජිමිනත් බලාගෙන හිටියා. දුක කියන්නෙ මල් බොකි එකත් පරවෙවීම තවමත් කොල්ලා අතේ.

The Buried Love || JJK.(COMPLETED) *Editing*Where stories live. Discover now