Chap 17🔸

1.1K 266 8
                                    

💠💠💠

Jiya pov-

"ඒ මගෙ දරුවා.. අතාඅරපන් ජියාව. ඒ බඩෙ ඉන්නෙ මගෙ දරුවා!"

සොහගෙ වචන නිසා ලී රන්ග් අපිව නිදහස් කලා.

නෑ ඒක නිදහසක් නෙවෙය්. ජන්කුක්ට රිද්දන්න ඌට ඕනි.

ලි රන්ග් දීපු ඇදුම් වලට මාරු වෙලා මූන අතපය පිරිසිදු කරගෙන ඌ අපිව එක්කගෙන ගියා බනිගෙ ගෙදරට. කදුලක්වත් මගෙ ඇස් වලින් පිට පැන්නෙ නෑ.

මගෙ දරුවා...අනී අපේ දරුවා වෙනුවෙන් ඉවසන්න බනි.අනේ මට සමාවෙන්න.😓

සෝහා එක තත්පරේකටවත් මගෙන් ඈතට ගියෙ නෑ. ලී රන්ග්ගෙ මිනිස්සු පස්සෙන් එද්දි එයා මගෙ ලගින්ම හිටියා. සෝහා නොන්ඩි ගහනවා. එයාට ගොඩක් රිදෙනවා ඇති. ඒත් එයා ඒක පෙන්නුවෙ නෑ. ඇස් වල කේන්තිය මොහොතකටවත් අඩු උනෙත් නෑ.

ජන්කුක්ගෙ අප්පා තරහෙන් අපි ඉස්සරහට පැන්නත් ලී රන්ග් එයාව පාලනය කරගත්තා.

"තමුන්! පලයන් එලියට බැල්ලි! උබව මම බාවනවා දැනගනින්!"😡😡

බනිගෙ අප්පා මට සාප කලා. උගුරෙ ඉකිබිදුමක් හිර උනත් මන් උපරිම සද්දෙන් ලී රන්ග්ගෙ වචන පිට කරලා දැම්මා.

"මන් ආවෙ මිස්ට ජියෝන් ජන්කුක් එක්ක කතා කරන්න"

ගේ ඇතුලෙ හිටපු අය පවා සාලෙට පිරුනා. අනේ ඇය් දෙය්යනෙ! ඇය් මෙහෙම කරන්නෙ?

පුංචි වෙලාවය් ගෙවුනෙ... තත්පරෙන් තත්පරෙ මන් ප්‍රාර්ථනා කලා ඔයා එන්නෙපා කියලා. ඇත්තමය් මැණික මට ඕන්නෑ ඔයාව රිද්දන්න.

ඒත් මට හය්යක් නෑ. සේ ජූනා,ඔයා, මගෙ පුංචි පැටියා,සෝහා හැමෝම අනතුරේ දාගෙන මොනා හරි කලොත් ඔයාලව මට නැති වෙය්.මට හය්යක් නෑ. මට මොකුත්ම කරන්න බෑ.

"ජූජියාහ්!"😍

අනී!! හැමදාම අහන්න ඕනි උනු කටහඩ අද ඇහෙද්දි මගෙ ඇගම හිරිවැටුනා. අනේ එපා!

"ජූජියා... ඔයාට තුවාල උනාද??? ආහ්?? කොහෙද හිටියෙ??? කාලද  ඉන්නෙ??? අනෙ මන් අද දවසම ඔයාව හෙව්ව. මගේ කෙල්ලට තුවාල නෑ නේද???ඇය් හොස්පිට්ල් ගියේ? මට කියලා යන්න තිබ්බනෙ? කොහෙද හිටියේ???ම්ම්ම්ම්???"

The Buried Love || JJK.(COMPLETED) *Editing*Where stories live. Discover now