Chap 05🔸

1.3K 287 14
                                    

ජිමිනා කුකුලත් අතේ අරන් ආවෙ ජන්කුක්ගෙ ඔෆිස් එකට.කොල්ලටනම් කුකුලා අතේ. ඒත් සාමාන්‍ය මිනිස්සුන්ටනම් මේ දවසෙ හවස් බාගෙ.🤣

වෙන මොකටවත් කියලා නෙවෙය්. ජිමිනට කියලත් බලන්න කෙනෙක් හිටියා.

වටෙන්ම රබර් ඇහැ දාන් ආවත් එයා නෑ. පොඩි දුකක් දැනීගෙන එද්දි කොල්ලා ගියා ජන්කුක්ගෙ ඔෆිස් රූම් එකට.

කවදාවත් තට්ටු කරලා ඒක ඇතුලට ගිහින් නෑනෙ.අද කියලත් අත උස්සලා ඒකට මහන්සි වෙන්නෙ මොකටද...එහෙම්ම කොල්ලා ගියා ඇතුලට.

"මන් මොන මගුලක් කලාටද? ඉහ් ඉ හ් මන් ඔක්කොම සෙට්ල් කරලත් තිබ්බෙ... හ් හ් ඉ හිහ් පුදුම ලොකු කමක් තමුසෙගෙත් තියෙන්නෙ රට හා බෙට්ට. ශික්!. මටත් බැනගෙන නටාගෙන ගිහින් කොරගන්නැති!!!"

ජිමිනා හිටලා!😮

ජිමිනා ගියේ කොල්ලා බලාපොරොත්තුවෙන් උනත් දැක්කෙ නම් හොට්ට පෙරන් ඉන්න සූයව.

"දැන් ඔයා බෙරිහන් දීලා පුප්පලා ගස්සලා පස්ස කරකෝලා ගියාම මන් බය වෙන්නෝනැති.ඇය් වදේ ඔය හැටි නටන්න මන් නිකම් බකන්නිලන් හිටියා වගේනෙ.අය්ගෝ හා දතකට බඩේ සවාරියක් දෙන්ඩ නෑනේ..... කඩවලේ හේල්ප් මීඊ "

අත් දෙකත් උඩට උස්සන් කෑ ගහනවා.

ඩෝ වින්ඩො එකෙන් එලියෙ ඇස් දෙක. කැරකෙන පුටුවෙ සෆාන් එකේ දෙපැත්තට වැනි වැනීම තමා මේ කෙල්ල ජන්කුක්ට බනින්නෙ.

ජිමිනට පස්ස හරවන් හින්ද පේන්නෙත් නෑ.

'මේකි යකො!'

කට කොනින් කුරිරු ගනයෙ හිනාවකුත් දාගෙනම කොල්ලා සූයට ලන් උනා.

හිමින් හිමින් සීතල වෙච්ච අත සූයගෙ නිරුවත් උරහිසින් තිබ්බෙ ටිකක් බය කරන්න.

"මොකක්ද කිව්වෙ????"👿

හෙන ගොරෝසු කටහඩක් කෙල්ලට ඇහෙනවා පස්සෙන්. උරහිසෙත් සීතල අතක් තියවෙද්දි හිමින් ඔලුව උඩට උස්සපු සූයට පේනවා එයාගෙ ඔලුවට උඩින් තා ඔලු ගෙඩියක්. තමන් දිහාම බලන් ඉන්න.ඇස් දෙකය් නහයෙ හිල් දෙකය් තමා ලොකු ලොකුවටම ඇස් වලට අහුවෙන්නෙත්.

කවුද අදුනගන්නත් සිහියක් නෑ කෙල්ලට.ජන්කුක්ශී!

"ඈඈඈඈහ්හ්හ්හ්හ්!"

The Buried Love || JJK.(COMPLETED) *Editing*Where stories live. Discover now