♕10.Chapter

394 119 39
                                    


"කුකී......... කවුද නීරා කියන්නෙ"

ජිමින් එක පාරටම ජන්කුක්ගෙන් අහපු පාර ජන්කුක් නිරුත්තර උනා.එයාට දැන්ම මේ දේවල් ජිමින්ට කියන්න කිසිම අවසරයක් නෑ.

ඒත් ජන්කුක්ට බෑ ජිමින්ට බොරු කියන්නත් .එයා හොබී දිහා බැලුවෙ මොකක්ද කරන්න ඕනෙ කියල අහන්න වගේ.හොබී කියන්න එපා කියන්න වගේ ඔලුව හෙල්ලුවම ජන්කුක් තේරුම් ගත්තා. දැන්ම ඒක කිව්වොත් ජිමින් ඒක මොන විදිහට පිලිගනීද කියල එයාට බයක් ඇති උනා රැජින හේතුවක් නැතුව කිසි දෙයක් කියන්නෙ නෑ කියලා හොබී වගේම ජන්කුකුත් දැනගෙන හිටියා.

" ම්ම් ...ඔයාට දැනගන්නම ඕනෙද? ඒ කවුද කියල? හ්ම්ම්"

"හ්ම්ම්........"

"ඊට කලින් මට අර කාලා බලන්න කියපු එක ඕනෙ...."

"මොකක්ද?"

"ඔයාව......."

" කුකී ඔයා ඔය කතාව මාරු කරන්න නේද හදන්නෙ, නෑ....... කැමති නැත්තම් කියන්න ඔනෙ නෑ, ඇයි කතාව මාරු කරන්නෙ, නීර කියන්නෙ ඔයාගේ කවුද?

ජිමින් පොඩි බබෙක් වගේ කියෝගෙන කියෝගෙන යනව, කවුද කියලා ඇහුවම එක පාරට මොනා කියන්නද ජන්කුක් ඇසුත් ලොකුකරන්න කියන්නෙ මොනාද කියලා හිතා ගන්න බැරුව පොඩි බබෙක් වගේ කියවන ජිමින් දිහා බලන් ඉන්නව.
එයාම කිව්වා කැමති නැත්තන් කියන්න එපා කියලාඒත් එයාම ආයෙ අහනවා කවුද කියලත්.

" මොකක්.......... එයා මගේ කවුරුත් නෙවේ"

" එහෙනම් එයා කවුද කියන්න"

"එයා................ මේ....

ජන්කුක්ට වචනත් පැටලෙනව කියන්න දෙයක් හිතා ගන්න බැරුව.

"කුකීට කැමැත්තෙන් ඉන්න කෙල්ලෙක්"

"ඈ............"

හොබී එක පාරට කියපු දේ හින්දා ජන්කුක් ගෙ බෝල ඇස් දෙක තවත් ලොකු උනා .

" මට හිතුනා කියන්න අදි මදි කරද්දිම ............. ඇයි කුකී ඔයාට ඒක මට කියන්න බැරි දෙයක්ද එච්චරටම"

ජිමින්ගේ මූණත් බෙරි වෙලා

"ඉතින් ..........මේ එක තමයි කියන්න ගියේ .........."

Sea Legacy (Completed)Where stories live. Discover now