♕19.Chapter

355 102 35
                                    

එයාලා ඔක්කොම හොස්පිට්ල් එකට යනකොට තව කෙනෙක් ගෙදර නේද කියලා හැමෝටම අමතක වෙලයි තිබුනේ ඒ කෙනාටත් මෙයාලා එක්ක යන්න කිසි උවමනාවක් නෑ.එයා මේ කට්ටිය දිහා බලන් හිටියෙ මොන වගේ හැගීමකින්ද කියන්න කවුරුවත්ම දැක්කෙවත් නෑ.
...............................................................

"ඩොක්ට ටේට කොහොමද දැන් ........."

ඔපරේශන් තියටර් එලියට ආව ඩොක්ටගෙන් හැමෝම ඇහුවෙ ටේ ගැන එයලා ගොඩක් හිත කරදරෙන් ඉන්න හින්දා.

"එයාගෙ සිටුවේශන් එක දැන්මම කියන්න බැහැ එයාගෙ ඔලුව ටිකක් තදේට වැදිලා ඒ වගේම ගොඩක් බ්ලීඩ් වෙලා තියෙන නිසා දැන්ම සිහිය එන එකක් නෑ තව පැය පහකින් එයාගෙ සිහිය ආවෙ නැත්තන් තත්වෙ බරපතල්‍යි අපි බලමුකො"

ඩොක්ට ඒ ටික කියල ගියත් හැමෝම හිටියෙ මුකුත්ම හිත ගන්න බැරුව.ටේට එක පාරටම මේ වෙච්ච දේ ගැන කාටත් හිතා ගන්න බැරු උනා. ටේ හිටිය රූම් එක ළඟ එලියෙන් ඉදන් හිටිය ජිමින්ගෙ ඇස් වලින් වැටෙන් කදුලු වලට නවතින්න උවමනාවක් නෑ වගේ.ජින් ඇවිත් ජිමින් ලගින් වාඩි උනාම මෙච්චර වෙලාවක් ජිමින් ලගින්ම හිටිය ජන්කුක් නැගිට්ටෙ හොබීට කෝල් එකක් ගන්න.

°
°
°
°
°
°
°
°
°
°
පැය ගානක් ඉක්මනට ගෙවිලා ගියත් එතන හිටිය හැමෝටම දැනුනෙ නිකන් අවුරුදු ගානක් ගියා වගේ හැගීමක්.හැමෝගෙම හිතේතිබ්බෙ ටේ දැන් නැගිටියි කියන එක විතරයි.

මේවෙනකොට හොබීත් ඇවිත් හිටියෙ හොබීගෙ ඇස් වලින් කදුලු එන්නෙත් නෑ . එයා හිතුවෙ එයා ටේ ගැන හොයල බැලුවා මදී කියලා.

ටික වෙලාවකින් ඩොක්ට ආයෙත් තිය්ටර් එකට ආවම හැමෝම හිටිය තැන් වලින් නැගිට්ටෙ දහසකුත් බලාපොරොත්තු එක්ක.ඩොක්ට තියටර් එකෙන් එලියට එනකන් හැමෝම හිටියෙ දොර දිහා බලාගෙනමයි.
°
°
°
°
°
°
°
විනඩියක්ද .............දෙකක්ද ..... නෑ පැය බාගයක් විතර ගියත් ඩොක්ට තියා නර්ස් කෙනෙක්වත් එලියට අවෙ නෑ.

හැමෝම ඇගිලිත් පටල පටල දොර දිහා බලන් හිටියෙ දැන් ඩොක්ට එලියට එයි කියන්න වගෙ.
පැය බාගෙකට විතර පස්සෙ ඩොක්ට එලියට ආවා.හැමෝන ඩොක්ට දිහාට අඩිය තිබ්බෙ ටේගෙ ත්ත්වෙ දැන් ගන්න හිතාගෙන ඒත් ඩොක්ටගෙ මූන දැක්කම නම් හිතුනෙ අහන්න සුබ ආරංචියක් නෑ කියලා.

Sea Legacy (Completed)Where stories live. Discover now