♕20.Chapter

357 99 43
                                    


"ඒ ඔයා ජිමින්................"

"මම........?

"ඔව් ඔයා තමයි රැජිනගෙන් අපිට ලැබුන උරුමය. ඔයයි ඒ පිවිතුරු ආත්මය........ඔයාට විතරයි ටේ මේ ඉන්න තත්වෙ වෙනස් කරන්න පුලුවන් එකම කෙනා ඒත්............"

"ඒත් මේත් කියන්න දෙයක් නෑ කුකී ටේ කියන්නෙ මගේ යාලුවා පොඩි කාලෙ ඉදන් මට දෙයක් කියන්න මගෙ දුක අහන්න හිටිය යාලුවා ඉතින් එයා වෙනුවෙන් වත් මං මේක නොකර හිටියොත් මගේ යාලුකමෙන් වැඩක් තියෙනවද........?"

"ඒක නෙවේ ජිමින් මං කියන්නෙ ඔයාගෙ ඒ පිවිතුරු බලය ලබා ගන්නනම් ඔයා ඔයාගෙ වගකීම් බාර ග්න්න ඕනෙ ...... ඔයා මේ සාගරයේ උරුමක්කාරයා කියල පිලිගන්න ඕනෙ......"

"මං ඒ හැම දේම කරන්නම් කුකී ......... ටේ මෙහෙම ඉන්නව බලන්න බෑ මට තවත් "

ජිමින් ඒ අන්තිම ටික කියනකොට ජිමින්ගෙ කටහඩේ තිබ්බ බිදුනු ස්වබාවය ජන්කුක්ට හොදටම දැනුනා.

"එහෙනම් ඔයා හෙට යන්න වෙනවා සමුද්‍ර මාලිගාවට........මොකද ටේට වගේම මේ සාගරේ අනාගතේ තීරනය වෙන්න තියෙන්නෙ තව දවස් තුනයි"

ජන්කුක් දන්නවනම් එයාගෙ අනාගතෙතේ දවස් තුනෙන් තීරනය වෙන්නෙ කියලා එයා ජිමින්ට මේ වැඩේ කරන්න දෙන එකක් නෑ සමහර විට ජිමින්ව මේ හැමෝගෙන්ම ඈත් කරන්න තරන් ආත්මාර්තකාමී තීරනයක් උනත් ගන්න තිබ්බා

"ඒ හැමදේම කරන්න ඔයා මාත් එක්ක ඉන්නව නේද කුකී?.........."

හ්ම්ම්............... ජිමින් එහෙම අහලා එයාම මේ හැමදේම දාලා යයිද?කවුද දන්නෙ? මෙයාලගෙ අනාගතේ මොන වගේද කියලා

"අනිවාරෙන්ම ජිමින්, මං ඔයාව දාලා කොහෙ යන්නද? කෝ එන්න මෙන්න මෙහ. දැන් ඔන්න ඔයාටම පුලුවන් ඔයාගෙ සෝල්මේට්ව බේර ගන්න දැන් වත් ඔය කදුලු පිහගන්න කෝ......"

ජන්කුක් ජිමින්ගෙ කම්මු දිගේ ගලන කදුලු පිහලා නලලෙන් චූටි හාදුවක් තිබ්බා. ජිමින්ගෙ මූනෙ ලාවට හිනාවක් ඇදුනෙ එයාට එයාගෙ යාලුවව බේරගන්න පුලුවන් කියන හැගීම එක්කමයි.

" ජිමින් ඔයා දවල් ඉදන් මුකුත් කාලා නෑ දැන් ව්ලාව කීයද බලන්න කන්නෙ නැද්ද හ්ම්ම්.යාලුවව බේර ගන්න කලින් ඔයා ශක්තිමත්ව ඉන්න එපැයි"

Sea Legacy (Completed)Där berättelser lever. Upptäck nu