OH MY SHAKIE-PART 02

1.1K 273 10
                                    

#Oh_my_shakie
Part 02

🐼විකී කතා කරාද

🦋හ්ම්ම්

මට එයා ගැන කාත් එක්කන්වත් කතා කරන්න කිසිම ඕනේ කමක් තිබ්බේ නෑ.......හේතුවක් නැතුවම විකී ගැන කතා කරද්දි මට නිකන් දැනුනේ මන් අපහසුතාවෙට පත් වෙනවා වගේ......විකී ගැන ටොපික් එක මට අන්කම්ෆටබල්..

මගෙ හරියට උත්තරයක් නැති තැන වෙන්න ඇති ජින් ආය මගෙන් ඒ ගැන ඇහුවේ නෑ....ටිකක් වෙලා යද්දි මගේ ඇස් පුදුමෙන් ලොකු උනේ කෙල්ලෙක්ගේ කරට අත දාගෙන එනවා දැක්ක කූකිව දැකලා.

🦋මුගේ %#&@*%

🐼යා ඔය කතා කරන භාශාව හදගන්නවකෝ කොල්ලෙක් උන මන්වත් ඔහොම නෑ

මන් බහින්න යද්දි ජින් මාව නැවැත්තුව නිසා මාත් ටිකක් වෙලා බලාගෙන හිටියා හාවා මොනවද කරන්නේ කියලා......ටික දුරක් ඇවිදගෙන ආව කූකි ඒ කෙල්ලගේ තොල් වලට එබුනා

🦋මුට මන්

මන් ජින් මුකුත් කියන්න කලින් කාර් එකෙන් බැහැලා කූකි ඉන්න පැත්තට ඇවිදගෙන ගිහින් අත් දෙකත් බැදගෙන ඇදේට වගේ හිටගත්තා.කූකි තාම ඒ කෙල්ලව කිස් කරනවා.ඇරත් කූකිගේ පිටිපස්සෙන් මන් ගිහින් හිට ගත්ත නිසා කූකි මාව දැක්කේ නෑ.මට හිනත් එක්කන් මු කරන ඒවට.ටිකකින් කෙල්ලට තේරුනා මන් නිකන් හිපාටුවෙක් වගේ උන් දිහා බලාගෙන ඉන්නවා කියලා......කෙල්ල කූකිගේ තොල් වලින් මිදිලා හිටිය විදිහ වෙනස් නොකරම මගේ දිහා බැලුවේ කූකිගේ උරිස්ස අතරින්

*යා කිස් කරනවා දැකලා නැද්ද බලාගෙන ඉන්නේ යනවා මෙතනින්

කෙල්ල හෝ ගාලා මට බනිනවා.මන් දන්නවා ජින් කාර් එකේ ඉදලා මේ ඔක්කොම බලාගෙන හිනා වෙනවා කියලා.....කූකි ඒක ගනන් නොගෙනම ආය කෙල්ලගේ තොල් වලට නැමෙද්දි මන් උගුර පෑදුවා

🦋ආම්හ් අම්හ්

කූකි මගේ පැත්තට හැරෙද්දි මන් දත් තිස් දෙකම දාලා හිනා උනා....කූකිගේ කටත් ඇරුනා.අර කෙල්ල මට හෝ ගාලා බනිනවා.......මන් කෙල්ල ලගට ගිහින් නිකටෙන් අල්ලගද්දි ජිනුත් ආවා එතනට.මන් මේකිට ගහයි කියලා වෙන්න ඕනේ 😂😂😂

🦋ශටප් ලිට්ල් බිච්

මට කෙල්ලව දැක්ක ගමන් කියන්න පුලුවන් මොන වගේද කියලා.මන් දන්නේ නැද්ද හාවා ගැන.ඌ ආතල් එකක් ගන්නවා වෙන්න ඕනේ

OH MY SHAKIE || MIN YOONGI (completed )Where stories live. Discover now