OH MY SHAKIE -PART 13

944 230 14
                                    

#Oh_My_Shakie
Part 13

🐰ශාකි ඇයි බැස්සේ

🦋ආආහ්

🐰බූ........බූ..............😭😭😭😭💔.......බූ

කූකිට අනින්න ගිය පිහිය ශාකිගේ බඩ කපාගෙන ගියේ ශාකි කූකිව බේරගන්න ඉස්සරහට පැන්න නිසා.....ලේ ගලන බඩ තමන්ගේ අතින් තද කරගෙන ශාකි කූකි දිහා බැලුවා....කූකි තාමත් උන දේ අදහගන්න බැරුව බලන් ඉන්නවා

🦋කූ.......කි.......ඔයා.......ඔයා......මන් නිසානම්.....මේ ගන් එක යූස් කරන්නේ නැත්තේ......ඔයා.....ආය මාෆියා...කින්ග් වෙන්න.......මන්.....මුකුත් කියන්නේ නෑ........jk

ශාකි කූකි දිහාට ගන් එක දික් කරද්දි කූකි ශාකිගේ අතින් ගන් එක අරගෙන ඉන්න උන්ට ශූට් කරන්න ගත්තා....එකෙක් දෙන්නෙක් බිම වැටෙද්දි අනිත් උන් ටික එතනින් දිව්වා...කූකිට උන්ව අල්ලන්න සිහියක් තිබ්බේ නෑ ශාකි ඉන්න තත්වේ නිසා.......ශාකිව හරහට අරගෙන කාර් එකෙන් තියලා කූකි කාර් එකට නැගලා කාර් එක ස්ටාර්ට් කරා.

🦋කූ......කි.....මට.........මට අමාරුයි......හො......හොස්පිට්ල් එකට යන්

🐰ප්‍රයිවට් එකකට යමු හොදද...අරකේ විකී ඉන්නවනේ

🦋ක.....කමක්....නෑ......ඒකටම.....යමු

ශාකිගේ කීමට කූකි කාර් එක හොස්පිට්ල් එකේ නවත්තලා ශාකිට බෙහෙත් දාන්න අරන් ගියා.....විනාඩි පහලවක් වගේ යද්දි තුවාලේ එච්චර ගැඹුරට කැපිලා නැති නිසා ප්ලාස්ටර් එකක් දාලා ශාකිට යන්න අවසර දුන්නා වෝර්ඩ් එකෙන්...ශාකි කූකිත් එක්කන් කාර් පාක් එකට ඇවිදගෙන එද්දි ඉස්සරහට ආවේ විකී....විකී දැක්ක කූකී ශාකිව ඇදගෙන යන්න යද්දි ශාකි කූකිට කතා කරා

🐰ඉක්මනට යන් බූ

🦋කූකී....මන් දන්නවා අද ජින් එහෙම ඇරෙස්ට් කරේ මූ නිසා කියලා....ඔයා මාෆියා කින්ග් නම් මන් ඔයාගේ අක්කා විදිහට මාෆියා ක්වීන්....ඩොන්ට් වොරි මූ මට මුකුත් කරන්නේ නෑ.

ශාකි කූකි එක්කන් කතා කරන ටිකට විකී එයාලා ලගට ආවේ මූනේ හිනාවක් එක්කන්....ඒ හිනාව දකින ඕනේ කෙනෙක්ට තේරෙනවා ඒක කින්ඩියට දාන හිනාවක් කියලා.

😡හහ්...........ශාකිගේ ආදරවන්තයා හිරේලු නෙහ්....තව අර ජින්.......තමුසෙගේ යාලුවා.......ඕකට තමා කිව්වේ ශාකි මාත් එක්කන් හැප්පෙන්න කලින් දෙපාරක් හිතන්න කියලා

OH MY SHAKIE || MIN YOONGI (completed )Where stories live. Discover now