OH MY SHAKIE-PART 10

950 239 6
                                    

#Oh_My_Shakie
Part 10

*ඒ.........ඒක......කූකි....කූකි ඒක මාක් කරපු එකක් නේද......ඒ........ඒ.....දත් පාරක්........වැ.......වැම්පයර්.........ඒක කොහොමද උනේ.

🐰ඔම්මා.........ඔයා දන්නවා ?? 😮

ශාකිගේ ඔම්මා කලබලෙන් වගේ ශාකි ලගට ගිහින් බ්ලැන්කට් එක ටිකක් අයින් කරලා ශාකි දිහා බැලුවා

*කූකි කොයි බූගේ කරේ තිබ්බ ක්‍රොස් එක?

🐰අහ් මන් දන්නේ කොහොමද? මෙයා ඒක ගලවලා තියන්න ඇති.ඔම්මා මොනා හරි හන්ගනවද?

ඔම්මා කූකිගේ අතින් ඇදගෙන ආවේ ඔම්මගේ කාමරේට...

*ඔයාලා මෙච්චර දවසක් හිටියේ ශාකිගේ අපාර්ට්මන්ට් එකේ නෙවේ.මන් හරිනේ?

🐰ඔ......ඔම්මා.......අනි.....අපි බූගේ අපාර්ට්මන්ට් එකේ තමා හි

*බොරු කියන්න එපා කූකි මට

🐰ඔම්මා ඔක්කොටොම කලින් කියන්නකෝ ඇයි ඔච්චර කලබල වෙලා ඉන්නේ කියලා

*ශාකිගේ මාක් එක.....ඒක වැම්පයර් මාක් එකක්.....මේට් විදිහට මාක් කරපු එකක්......ඇත්ත කියන්න...එහෙම නේද?

🐰හ්ම්ම්.ඔයා කොහොමද ඔම්මා ඔච්චර හොදට දන්නේ ඒ දේවල් ගැන?

*කියන්නම්.....මන් හැමදේම කියන්නම්...ඊට කලින් මාව අරන් යන්න ශාකිව මාක් කරපු කෙනා ගාවට.හෙට උදෙන්ම යන්න ඕනේ

🐰ඔම්මා.උදෙන්ම බෑ...ඉස්සෙල්ලම බූව එයාගේ අපාර්ට්මන්ට් එකට ගිහින් දාන්න ඕනේ.ඔම්මා දන්නේ නැති ප්‍රශ්න වගයක් තියනවා...දැන් අහන්න එපා ඒවා මොනවද කියලා.හෙට ඔයාව මන් බූ මාක් කරපු කෙනා ලගට එක්කන් ගියාම ඔයාට දැනගන්න පුලුවන් වෙයි....බූ මෙහේ ඉන්න එක සේෆ් නෑ.ඒ නිසා උදෙන්ම එයාව අපාර්ට්මන්ට් එකට අරන් යන්න ඕනේ...

*අනේ මන්දා මට තේරෙන්නේ නෑ

ඔම්මා පහලට යද්දි කූකි එයාගේ රූම් එකට ගියේ වොශ් දාගන්න හිතාගෙන.

...........................

සුගා රූම් එකේ බැල්කනි එකට වෙලා බියර් එක්කට වග කියන්න ගත්තේ ශාකි ගෙදර නෑ කියලා මතක් වෙද්දි එලියෙවත් ඉන්න හිතෙන්නේ නැති නිසා.......සුගාට ශාකි හිතන හැම දෙයක්ම ඇහුනා....ශාකි හිතෙන් හිතනවා සුගා එයා ගාවට ආවා කියලා...ශාකිගේ හිතේ ප්‍රශ්න ගොඩ ගැහිලා මේ වෙලාවේ....විකී ලගට යන්න හිතුනත් ආය ශාකිම හිතනවා විකී ගැන එයාගේ හිතේ කිසිම හැගීමක් නෑ කියලා......ශාකි හිතන දේවල් නිසා සුගාගේ ඇස් වලට ආයේම කදුලු ආවේ තමන් ආදරේ කරන කෙනා තමන්ට ආදරේ නොකරද්දි ඇති වෙන වේදනාව ජීවිතේ පලවෙනි වතාවට විදිමින්....

OH MY SHAKIE || MIN YOONGI (completed )Where stories live. Discover now