OH MY SHAKIE-PART 06

1K 232 9
                                    

#oh_My_Shakie
Part 06

*ඇයව සුගාලා හිර කරලා......ඇගේ කරේ බලගතු කුරුසයක් දාලා.....අපිට ලන් වෙන්න බෑ පිච්චෙනවා කුමරුනි

😡හ්ම්ම් බලමු
.
...............shakie's view .................

රෑ වෙලා සුගා මාත් එක්කන් මගේ රූම් එකේ ටික වෙලාවක් ඉදලා මට නින්ද ගියාට පස්සේ ගියා උනත් ඇහුන සද්දයක් නිසා මාව ආය ඇහැරුනා.............එතකොටම මන් දැක්කේ වවුලෙක්........මන් කලබල උනා.....කෑ ගැහුවා.......

🥀ශාකි මොකෝ ඇයි කෑ ගහන්නේ

ලිලී කොහෙදෝ ඉදලා ආවා......මන් ලිලීට අතින් වවුලව පෙන්නුවත් එතන කිසිම වවුලෙක් හිටියේ නෑ....ලිලී ඇවිත් මගේ ලගින් ඉදගත්තා.

🥀වතුර එකක් ගන්න පහලට යද්දි ඔයාගේ සද්දෙ ඇහිලා මන් ආවේ......එතන කවුරුත් නෑ ශාකි....ඔයාගේ හිත.....ඔයා බය වෙලා....

ලිලී මගේ මේසේ උඩ තිබ්බ වතුර එක අරගෙන මගේ කටට ලන් කරපු නිසා මන් ඒකෙන් උගුරක් බීවා.......

🦋ලිලී......මට......බයයි.....ඇයි මේ.....මෙතන මොකද්ද වෙන්නේ කියන්නකෝ

ලිලී මගේ ඔලුව අතගෑවා.........මන් ලිලීගේ උකුලෙන් ඔලුව තියාගත්තේ ලිලී ලග ඉන්න එක මට සැනසීමක් වගේ නිසා......

🥀සුගා හැමදේම කියයි......ඒත් ඊට කලින් ඔයා සනීප වෙන්න ඕනේ.....දැන්නම් තුවාල ටිකක් අඩුයි....

🦋හෙට හොස්පිට්ල් යන්න බැරි වෙයිද

🥀නෑ නෑ.හෙට ගෙදර ඉන්න....අනිද්දා යමු හොස්පිට්ල් හොදද

කතා කර කර ඉද්දි මගේ ෆෝන් එක රින්ග් උනා......ලිලී මගේ මූන දිහා බැලුවේ නිකන් මේ රෑ මොකාද ඔයාට කෝල් කරන්නේ කියලා අහන්න වගේ....මන් ෆෝන් එක අරන් බැලුවා........විකී...

🦋📞හෙලොව්

මන් ෆෝන් එක ලවුඩ්ස්පීකර් දැම්මේ ලිලී මගේ මූන දිහාම බලාගෙන හිටිය නිසා.......

😡📞කොහෙද ඉන්නේ

🦋📞යා......යාලුවෙක්ගේ ගෙදර.....ඇයි

😡📞මන් කොරියාවට ට්‍රාන්සර් උනා....හෙට ඉදන් ඔයාගේ හොස්පිට්ල් එකේ වැඩ මන්

🦋📞මොකක්

මට කෑ ගැස්සුනා....මන් ලිලීගේ ඇග උඩින් බිමට පැන්නේ කලබල උන පාර....ලිලී මන් දිහා කටත් ඇරගෙන බලාගෙන හිටියේ.

OH MY SHAKIE || MIN YOONGI (completed )Where stories live. Discover now