OH MY SHAKIE-PART 04

1.1K 270 4
                                    

Oh My Shakie
Part 04

සුගා එයාගේ කකුල් දෙක ලග හිටිය කලු බලලව අත ගෑවා.....ඒ බලලා විදුලියක් වැදුනා වගේ එතනින් දුවලා ගියේ.සුගා හිනා උනා...

🐱ජින් අද අපි හැමෝම ක්ලබ් එකේදි සෙට් වෙමු...ශාකිව එක්කන් එන්න රෑ නමය වෙද්දි ක්ලබ් එකට

🐼හ්ම්ම්

............@club............
මන් දන්නේ නෑ ජින් ඇයි එක පාරට ක්ලබ් යමු කිව්වේ කියලා.මොනා උනත් ක්ලබ්නේ යන්නේ.මන් කොට ස්කර්ට් එකක් ඇදලා ඒකටම ක්‍රොප් ටී ශර්ට් එක්කුත් ඇදලා හීල්ස් දෙකකුත් දාගෙන ආවේ.....මන් ජින්ගේ අතේ එල්ලිලා යද්දි සුගා ඉන්නවා දැකලා මට හැරිලා යන්නමයි හිතුනේ.මන් ජින්ගේ කනට ලන් උනා

🦋ඇයි මට කිව්වේ නැත්තේ මේ යකා ඉන්නවා කියලා? අනික ඔයාලා හැමෝම කොහොමද අදුරන්නේ?

🐼කට වහගෙන එනවා යන්න

ජින් මට සැර දැම්මද? මට දුක හිතුනා ඒකට.ආයනම් කතා කරන්නේ නෑ මෙයා එක්කන්.මෙයා හරිම අමුතුයි මේ දවස් වල.මන් ගිහින් එතන සෝෆා එකෙන් ඉදගත්තේ යුන්ගිට මුහුනලාමයි......සුගා හොබී ජින් ජූනි ටේ ජිමින් එතන හිටියා.මෙයාලගේ කරදරේ නිසාම මන් කූකිවත් එක්කන් ආව නිසා කූකිත් එතන හිටියා.එයානම් ටේ එක්කන් යාලු වෙලා ආව වෙලාවේ ඉදන් කියවනවා ටේ එක්කන්....මන් කූකිගේ මූන දිහා බලාගෙන හිටියේ විනාඩියෙන් විනාඩිය වෙනස් වෙන ඒ මූන නිසා.....එයා හරිම කියුට්....

මන් සුගාගේ ඇස් මග ඇරියා...ජින් එක්කත් කතා කරේ නෑ මට සැර කරපු නිසා...මන් හිටියේ ජිමින් එක්කන් කතා කර කර.....ජින් ගිහින් සුගා ලගින් ඉදගෙන සුගාගේ කනට කරලා මොනවදෝ කියනවා මන් බලාගෙන.....මෙයාලා හැමෝම බොනවා උනත් මන් බීවේ නෑ.මගේ හිතට මොකද්දෝ අවුලක් දැනුනා.

.................suga's view ...............

ශාකි ඔයා අද බොන්නේ නැද්ද හතර වටේ ඇස් කරකවන්නේ...මට ඕනේ උනේ ශාකිට බොන්න දෙන්න....මන් ජින්ට රහසින් කතා කරා

🐱ශාකි උබ එක්කන් අවුලකින්ද

🐼හ්ම්ම් මට එද්දි තරහා ගියා.ක්‍රොස් එක ගලවන්න ගියාට ඒක කරගන්න බැරි උනා.

🐱උබ ඒකට කෙල්ලට කෑ ගැහුවද

🐼ඔව්.ඒකට අවුලෙන් ඉන්නේ ඔය

OH MY SHAKIE || MIN YOONGI (completed )Where stories live. Discover now