OH MY SHAKIE-PART 03

1K 272 8
                                    

#oh_My_Shakie
Part 03

උදේ තිබ්බ වැඩ ටිකෙන් පස්සේ අපිට එන්න කියලා තිබ්බේ අපේ වෝර්ඩ් එක බාරව ඉන්න ඩොක්ටර්ව හම්බෙන්න......අපි ඉන්නේ එයාගේ යටතේ.....මායි ජිනුයි දෙන්නා මීටින්ග් රූම් එකට යද්දි එතන ඩොක්ටර්ස්ලා තව පහක් හිටියා.ඒ හැමෝම අපි දෙන්නා වගේ.එච්චර වයස නෑ....අපි දෙන්නත් ගිහින් ඉදගත්තා..........ඒත් එක්කන්ම වෝර්ඩ් එකේ ස්පෙශලිස්ට් විදිහට ආපු එකා දැක්කම මට කෙලත් ගිලුනා.ජිනුත් මන් දිහා බැලුවත් එයා පුදුම උන පාටක්නම් පේන්න තිබ්බේ නෑ

එයා ඇවිත් අපේ ඉස්සරහින් තිබ්බ පුටුවේ ඉදගෙන හැමෝම දිහා බැලුවා.....මන් දැක්කා ඒ ඇස් මන් ගාව ටිකකට නතර වෙනවා......ඔව් අපේ හෙඩ් යුන්ගි........

🦋ආහ් ඔම්මාආආඅ ඇයි මටම වෙන්නේ.......

මගේ ඇස් ඉස්සරහා මැවිලා පෙනුනා මන් මූට කලින් දවසේ අර ෆයිල් එක්කිනුයි සෙරෙප්පුවෙනුයි ගැහුව විදිහ...ඒත් එක්කම ජින් මට වැලමිටෙන් ඇන්නා

🐼ඕයි ඔය කට වහ ගන්නවා.මැස්සොත් යනවා දැන්

මට ජින් කිව්වම තමා මීටර් උනේ.මෙච්චර වෙලාවක් මන් හිතපුවා කටත් ඇරගෙන හිතලා තියෙන්නේ කියලා......එයා කතා කරන්න ගත්තා..මන් සෑහෙන ට්‍රයි එකක් දුන්නා ඒ ඇස් මගාරින්න.

..........................yoongy's view ................

පොඩි නින්දක් දාලා ඇහැරිලා මන් මගේ ස්ටෙතස්කෝප් එකත් කර වටේ දාගෙන ගියේ මීටින්ග් රූම් එකට.....මගේ වෝර්ඩ් එකේ ඉන්න අනිත් ඩොක්ටර්ස්ලා ටිකට කතා කරන්න......මගේ කටට හිනාවක් ආවේ ටේබල් එකේ පැත්තක ඉදගෙන ජින් එක්කන් හිනා වෙවී ඉන්න කෙල්ල දැක්ක නිසා.....ශාකි.....එයා වෙන වෝර්ඩ් එක්කට වැටෙන්න හිටියේ.ඒත් මන් හිතලම එයාව මගේ වෝර්ඩ් එකට මාරු කරගත්තේ එදා මට ගැහුව එකට රිටර්න් එක දෙන්න........මන් දැක්කට පස්සේ කෙල්ල බය උනාද කොහෙද.මන් ශාකිව ගනන් නොගෙනම ගිහින් ඉදගෙන කතා කරන්න ගත්තා.

🐱ගුඩ් මෝර්නින්ග් හැමෝටම.....

*ගුඩ් මෝර්නින්ග් සර්

🐱මන් ඔයාලගේ වෝර්ඩ් එකේ හෙඩ්....ඔයාලා අද ඉදන් ඉන්නේ මගේ යටතේ...ඔයාල පිලිපදින්න ඕනෙ මගේ අණ.ඔයාලට මොකක්ම හරි ප්‍රශ්නයක් තියනවනම් මාත් එක්කන් කතා කරන්න පුලුවන් ඇවිත්.හැමෝම පේශන්ට්ලාව හොදට බලාගන්න ඕනේ එයාලට අපහසුවක් ඇති නොවෙන්න.....හැමෝම එකමුතුව වැඩ කරන්න.ඕල් ද බෙස්ට්.....අදට එච්චරයි එහෙනම්

OH MY SHAKIE || MIN YOONGI (completed )Where stories live. Discover now