❇️1ˢᵗ Episode❇️

1.7K 130 15
                                    


ආ... නින්ද ගියානෙ අද🤦 හොදට ම බඩ ගිනී කාලා ඉක්මනට මාරු වෙන්න ඕන fridge එකේ මොනාද දන්නෑ තියෙන්නෙ
ඕ....ශික් මුකුත් ම නෑ😑 දැං පලකො කඩේ 😑😑😒 හයියෝ මට වෙච්ච දෙයක්

10 Minutes ago

හපොයි...අද මොන පැත්තෙන් නැගිට්ටද මන්ද මම අර වසවර්තියො ටික අදත් ඉන්නවනෙ අද නං හොදවැයින් දෙකක් කියනවම තමා ආ...අර මනමාල කුරුල්ලත් ඉන්නෙ අද තමා ඌ මගෙ හැටි දැනගන්නෙ😏😌

මේ👆 තමයි කතාවෙ එක ප්‍රධාන චරිතයක් නම කිම් යූනි අවුරුදු 22ක පොඩි කෙල්ලෙක් මෙයා තමයි ඉක්මනට කේන්ති යන හැම වෙලේම සතුටින් ඉන්න කෙල්ල යුනීට අම්මයි තාත්තයි නෑ එයා හැදුණෙ වැඩුනෙ එයාගෙ හැල්මොනී ලග හිතුවෙවත් නැති වෙලාවක හැල්මොනිත් එයාව දාලා ගියා දැං යූනීට ඉන්නෙ එයාගෙ යාලුව විතරයි

මේ👆 තමයි කතාවෙ එක ප්‍රධාන චරිතයක් නම කිම් යූනි අවුරුදු 22ක පොඩි කෙල්ලෙක් මෙයා තමයි ඉක්මනට කේන්ති යන හැම වෙලේම සතුටින් ඉන්න කෙල්ල යුනීට අම්මයි තාත්තයි නෑ එයා හැදුණෙ වැඩුනෙ එයාගෙ හැල්මොනී ලග හිතුවෙවත් නැති වෙලාවක හැල්මොනිත් එයාව දාලා ගියා දැං යූනීට...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පි බලමුකෝ කවුද මේ වසවර්තියො ටිකයි මනමාල කුරුල්ලයි කියල👇

දැක්කෙ නෑ වගේ යන්න ඕන බලමුකො මොනාද කියන්නෙ කියල😌😏

ආ... නංගි....මොකො දැක්කෙ නෑ වගේ යන්නෙ පොඩ්ඩක් කතා කරල යමුකො අපිත් කැමති කතා කරල අදුරගන්න 😌

ඒ තමයි Kim Taehyung මේ රස්තියාදුකාර සෙට් එකේ ඉන්න කට වැඩි පොර කොයි වෙලේ හරි ඕකා කට නිසා පෙට්ටියෙන් යන්නම කනවා කාගෙන් හරි 🤦😂

ඒ තමයි Kim Taehyung මේ රස්තියාදුකාර සෙට් එකේ ඉන්න කට වැඩි පොර කොයි වෙලේ හරි ඕකා කට නිසා පෙට්ටියෙන් යන්නම කනවා කාගෙන් හරි 🤦😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]Where stories live. Discover now