❇️12ᵗʰ Episode❇️

246 55 4
                                    

යූනී hospital යන්න ලෑස්ති වෙනවා

ජූන්-: ජන්ග්කුක් කවුද කතා කරේ

Jk-: හනා

ජූන්-: මොකද්ද කිව්වෙ

Jk-: මං කිව්වා යූනී hospital කියලා දැං එයා එයි

Jimin-: වහ් එයාට යූනී ගැන කැක්කුමක් තියෙනව ද

ජූන්-: ජීමින් කට වහනවා හනා මොනවා කරත් ඒ යූනීට ඉන්න එකම යාලුවා එයාව බලාගන්නෙ හනා කියලා උඹ දන්නවනෙ

Jimin-: හරි හරි මං දන්නවා

අද පලවෙනි වතාවට සහෝදරයො හත් දෙනා වෙන් වෙලා හැමෝම ඉන්නෙ කේන්තියෙන් යූන්ගි ජින් එක්ක කේන්තියෙන් ජීමින් ටේ ජේහොප් ජන්ග්කුක් හනා එක්ක කේන්තියෙන් නම්ජූන්ට හැමෝම එක්ක කේන්ති හැමෝගෙම කේන්ති අතරෙ ජින් පුටුවක වාඩි වෙලා ICU එක දිහා බලං ඉන්නවා අනිත් අය කතා කරන කිසි දෙයක් ජින්ට ඇහුනෙ නෑ එයා ඉන්නෙ කල්පනාවක ඇස්වලින් කදුලු ඔහේ ගලාගෙන යනවා ජින්ට එයා යූනීට බැනපු හැටි එයාව තල්ලු කරලා වට්ටපු හැටි යූනී වේදනාවෙන් කෑ ගහපු හැටි එයා කිසි දෙයක් කලේ නෑ එයා බොරු කලේ නෑ කියලා ජින්ගෙ කකුලෙන් අල්ලන් අඩ අඩ කිව්ව හැටි සිහිය නැතුව වැටිලා හිටිය හැටි ඒ හැම දෙයක්ම ජින්ට film එකක් වගේ මැවිලා පේන්න ගත්තා ඔය අතරේ doctorsලා පහක් විතර දුවගෙන ICU එක ඇතුලට ගියා හනාත් ඒ වෙලාවෙ hospital එකට ආවා කොල්ලො ටික හොදට ම භය වෙලා ජිනුත් දුවගෙන ගිහින් ICU එකේ දොරෙන් ඇතුල බලං ඉන්නවා යූනීගෙ හුස්ම වැටෙන්නෙ නැහැ doctorsලා යූනීගෙ හුස්ම ගන්න හදනවා

යූනී.... ඔයාට මාව දාලා යන්න බැහැ ඒක නිසා හුස්ම ගන්න ඔයා යන තැනක යන්නෙ මාත් එක්ක විතරයි අනේ හුස්ම ගන්න මැණික යන්න එපා යූනී.....අනේ රත්තරන් මට මං කරපු හැම වැරැද්දකට ම ඔයාගෙන් සමාව ගන්න ඕන මට මගෙ හැම හීනයක් ම ඉශ්ඨ කරගන්න ඕන ඔයා එක්ක ඒ නිසා ඔයාට කොහෙවත් යන්න බෑ

ජින් තනියම කියවනවා ඔය අතරේ doctorsලා වැඩේ නැවැත්තලා හැමෝගෙම මූණට මූණ බලාගත්තා එලියෙ ඉන්න අයට මුකුත් හිතාගන්න බෑ ඔක්කොම බය වෙලා එක doctor කෙනෙක් එලියට ආවා ජින් අනිත් අයව තල්ලු කරං ගිහිං doctorගෙ ඉස්සරහින් හිටගත්තා

𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]Where stories live. Discover now