❇️17ᵗʰ Episode❇️

216 53 1
                                    

ඔම්මා........

හනා හැම දෙයක්ම යූනීට කියලා පුටුවෙන් නැගිට්ටා යූනී එකපාරට ම ඔම්මා කියාගෙන හනාගෙ ඇගේ එල්ලුනා හරියට පොඩි එකෙක් වගේ

හනා හනා මට සමාවෙන්න මං ඔයාව සැක කරා මාව ඔම්මා කෙනෙක් වගේ බලාගත්තු ඔයාව මං සැක කරා මං මහ නපුරුයි මං නරකයි ඔව් ගොඩක් නරකයි

යූනී හනාගෙ ඇගේ එල්ලිලා අඩ අඩම කිව්වා

අනේ පැටියෝ කෝ කෝ මාව අත අරින්නකො

හනා යූනීව එයාගෙ ඇගෙන් ඈත් කරලා ආයෙ පුටුවෙන් ඉදගෙන යූනීගෙ මූණ අල්ලගත්තා

මේ අහන්නකො ඇයි මේ අඩන්නෙ ඔයා අඩන්න ඕන නෑ මමයි වැරදි මං ඔයාට කිසි දෙයක් කිව්වෙ නෑනෙ එහෙම උනානම් මෙහෙම වෙන්නෙ නෑනෙ ඒ නිසා ඔයා අඩන්න ඕන නෑ තේරුණා ද ඔයා මට සමාව දෙනව ද

නෑ නෑ මං මොකටද සමාව දෙන්නෙ සමාව දෙන්න ඔයා වැරැද්දක් කරලා නෑනෙ ඔයා කලේ හියුක් කියපු දේ මිසක් ඔයාගෙ උවමනාවට නෙවෙයි නෙ ඒ නිසා ඔයා සමාව ඉල්ලන්න එපා

මං ඕකව මරනවා මට ටික දවසක් දෙන්න ඕකගෙ හැම දෙයක්ම විනාස කරනවා මං

😂😂😂😂 අම්මෝ මෙන්න මෙයා

ඇයි හිනා වෙන්නෙ

ඔයාට කලින් මං ඌව මරනවා😂😂

යූනී....????????

😌🤭 මං ඔක්කොම plan කරා හෙට high way එක උඩ දි ඌ අවසන් ගමන් යනවා

මොකද්ද

ඔව්

ඒ කොහොමද

ඇයි ඔයා දන්නැද්ද මගෙ boyfriend under world කියලා ආ

ඒත් ඒ ඉස්සරනෙ

ඔව් ඒ උනාට එයාගෙ connection තාම තියෙනවා දැනුත් ගියේ ඔය ඒකට තමා

ඌඌඌඌඌ මරුනෙ ආ

ඒකනෙ කියන්නෙ 😌🤭

එහෙනම් අද මෙහෙ ඉන්නවා නේද

අද බැහැ හනා ඔයා යං එහේ

අනේ මට බෑ යූනී

අනේ මේ විකාර නොකර යං

    අතට අහුවෙච්ච බෑග් එකකට ඇදූම් ටික දාගෙන යූනී හනාවත් ඇදගෙන ගෙදර ගියා ඒ යනකොට ජින් ඇවිත් හිටියා හනාව දැක්ක ගමන් ඔක්කොගෙම ඇස් ගෙඩි එලියට පනින්න වගේ ලොකු කරං බලාගෙන හිටියා

𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]Donde viven las historias. Descúbrelo ahora