𝔅𝔬𝔫𝔲𝔰 ℭ𝔥𝔞𝔭𝔱𝔢𝔯

244 55 2
                                    

යූනීට සිහිය නැති උනා

ජින් යූනීට හොදට ම බැනලා ගෙදර ගියා අනිත් අය hospital එකෙන් එලියට ඇවිත් ජින් එනකං බලං ඉන්නවා ගොඩක් වෙලා යනකං ජින් ආපු නැති නිසා කෝල් එකක් දීලා බැලුවත් එයා ආන්සර් කලේ නෑ යූනී එක්ක කතා කර කර ඇති කියල හිතල අනිත් අය ගෙදර ගියා ඒත් කවුරුවත් යූනීට කෝල් කරේ නෑ අඩුම හනාවත් නෑ යූනී තාම park එකේ වැටිලා ඉන්නවා

Time passed

කට්ටියම ගෙදර යනකොට ගෙදර දොර ඇරලා තිබුනා පොඩි සැකයක් හිතට ආව නිසා හැමෝම සද්ද නොකර ගෙට ගියා යනකොට සෝෆා එකේ ඉදගෙන  ඔළුවත් අල්ලගෙන හිටියෙ ජින් ඔලුව අල්ලගෙන හිටපු නිසා හැමෝම බය උනා ආයෙත් ඔලුවෙ අමාරුව හැදිලා කියලා

ජූන්-: හියුන්ග් හියුන්ග් මොකද උනේ ඇයි මේ ආයෙ ඔලුව රිදෙනව ද

ජින්-: මට ඉන්න දෙනවා නම්ජුනා

  ජින් නම්ජූන්වත් තල්ලු කරං එතනින් නැගිට්ටා ජින්ට කේන්ති ගියාම එයාව නවත්වන්න ඒ කාටවත් බෑ ජින් ඒ වෙලාවට ගොඩක් දරුණුයි හැබැයි ජින් යුන්ගිට ටිකක් බයයි ඒකත් වෙලාවකට

යුන්ගි-: තමුසෙට මොකද්ද වෙලා තියෙන්නේ ජින් ආ hospital එකේ ඉදන්ම තමුසෙ හිටියෙ යකෙක් වගේ ඇයි උඹට සිහිය එනකොට යකෙක් ගැහුවද ඈ කියපං ඇයි සද්ද නැත්තෙ තමුසෙ ගෙ යකාට අපි බය වෙන්න ඕන ද

  යුන්ගි ජින්ට හොදට ම බැන්නා බැනලා ඉවර වෙනකොට ජින්ව ගැහෙනවා නෑ ජින් අඩනවා මෙච්චර වෙලා කදුලු හිරකර ගෙන හිටියත් යූන්ගිගෙ බැනුම් නිසා ඒවා එලියට එන්න ගත්තා ජින් හොදට ම ඉකි ගගහා අඩනවා

යූන්ගී-: තමුසෙ අඩනව ද ඈ

ජූන්-: හියුන්ග් ඇයි මේ අනේ මොකද්ද ඔච්චරටම කේන්ති ගන්න හේතුව

    ජින් කිසි කතාවක් නෑ කරන්නෙ අඩන එක විතරයි

ජූන්-: හියුන්ග් අඩන්නැතුව කියනවකො මොකද්ද ප්‍රශ්නෙ කියලා

ජින්-: මං රැවටුනා ජූන් මං රැවටුනා මගෙ ආදරේ බොරුවක් උනා

ජූන්-: මොනාද මේ කියවන්නෙ

ජින්-: ඔව් ජූන් ඔව් යූනී ඒකි මාව රැවැට්ටුවා

යූන්ගි-: තමුසෙට පිස්සු ද ඕයි ඒකි කවද්ද උඹව රැවැට්ටුවෙ

𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]Where stories live. Discover now