❇️3ʳᵈ Episode❇️

410 87 23
                                    

♡︎ හනා යූනීට පරිස්සමින් ඉන්න කියල ගෙදර ගියේ එයාට වැඩ ගොඩ ගැහිලා නිසා office එකේදි වැඩ ගොඩක් ඉවර කරපු නිසා වැඩ ටික ඉවරයි කියල හිතුනත් ඒ වෙලාවෙම බොස් එයාට වැඩ ලොට් එකක් ගෙනත් දුන්නා යූනීට බොරු කියන්න උනු නිසා හනා ගොඩක් දුකින් තමයි ගෙදර ගියේ
♡︎ ඔය අතරේ යූනී කාලා බීලා නිදා ගන්න ඇදට ගියත් කෙල්ලට නින්දක් නම් නෑ කෙල්ලට මතක් වෙන්නෙම ජින්ව යූනී ඇදේ ඉදන් ජින්ව හම්බුන හැටි එයා යූනීගෙ පස්සෙන් ආපු හැටි යූනීගෙන් ගුටි කාපු හැටි ඔක්කොම කල්පනා කලා ඒ දේවල් මතක් වෙනකොට කෙල්ලට තනියම හිනා🤭 එයා ජින්ට ආදරෙයි උනත් හනා ඒ දේට කැමති නෑ යූනීට කවදාවත් බෑ එයාව අම්මා කෙනෙක් වගේ බලාගත්තු හනාට විරුද්ධ වෙන්න යූනී හිතා ගත්තා ආයෙ ජින්ව හම්බුනාම ඒවෙලාවට යූනීගෙ හිතට එන දේ කරන්න.
♡︎ යුනීට නින්දක් නෑ වගේම ජින්ටත් නින්දක් නෑ එයත් හිතන්නෙ යුනී ගැන යූනී කල්පනා කරපු හැම දෙයක්ම ජිනුත් කල්පනා කලා තනියම හිනා උනා හැමදේකින්ම පස්සේ ජින් හිතා ගත්තා හෙට තනියම ගිහිං යුනීව හම්බවෙන්න

Next day Morning

යූනී උදේම නැගිටලා.කලබලේට ගේ වටේම දුවනව කෙල්ල වෙනදට වඩා අද ලස්සනට ලෑස්ති වෙනවා අහ් මට කියන්න බැරි උනානෙ අද යූනීට interview එකක් ඒකට තමා ඔය ලෑස්ති වෙන්නෙ එයා ඒ ගැන හනාටවත් කිව්වෙ නෑ එයාට ඕන උනේ හනාව suprise කරන්න
ඔය වෙලාවෙ කොල්ලන්ගේ ගෙදරත් කලබලේ ජින් ගෙදර අනිත් පැත්ත ගහන්න හදනවා අද එයත් කවදාවත් නැති විදියට ලස්සනට ලෑස්ති වෙනවා එයානම් යූනීව බලන්න තමා
යූනී කොහොමහරි වෙලාවට interview එක තියෙන තැනට ගියා කෙල්ල හොඳටම ගැහෙනවා රස්තියාදු ගැහුවට යූනී හොදට ඉගෙන ගෙන තියෙනවා විනාඩි දහයකට විතර පස්සේ යූනී interview එකට ගියා කියන්න සතුටුයි යූනීගෙ සුදුසුකම් බලපු interview bord එකේ අය එයාට කිව්වා හෙට ඉදන්ම job එකට එන්න කියලා කෙල්ලට මාරම සතුටුයි දැං කෙල්ලත් වැඩ කරන්නෙ හනා වගේ office එකක යූනී එතනින් එලියට යද්දී කෙනෙක්ව දැක්කා ඒ ජින්ව ජින් වෙනදාටත් වඩා ලස්සනයි අද පිලිවෙලට ඇදුනුත් ඇදලා යූනීට හරි පුදුමයි ජින් තාම යූනීව දැක්කෙ නෑ එයා ලොකූ කෝල් එකක

𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]Место, где живут истории. Откройте их для себя