❇️5ᵗʰ Episode❇️

341 74 9
                                    

යූනීට මින්සොගෙ ඒ කපටි හිනාව දැක්ක ගමන් ඇගේ මාලු නටන්න ගත්තා එයා කවදාවත් හිතුවෙ නෑ ඉස්කෝලේ කාලෙන් පස්සේ මින්සො ආයෙ එයාගෙ පස්සෙන් ඒවි කියලා ඒත් ඒක එහෙම නෑ මින්සො වැඩේ නවත්තලා නෑ යුනීට ආවෙ පුදුම කේන්තියක් කේන්තිය නිසා යුනීගෙ අතමිට මෙලවුනේ ඉබේටම ඒත් දැං යූනී වෙනස්වෙලා ජින්ට ආදරේ කරන්න ගත්ත වෙලාවේ ඉදන් යූනී වෙනස් වෙලා යූනීට දැං ඉවසන්න පුලුවන් ඒ නිසා යූනී මින්සොට ගහනවා වෙනුවට කලේ එයා දිහා බලලා ලස්සනට හිනා වෙන එක මින්සොට හරි පුදුමයි වෙනදට එයාගෙ හිනාව දැක්කත් යූනී කරන්නෙ එක්කො බනින එක නැත්තං ගහන එක ඒත් අද එහෙම නෑ යූනී ඉවසන්න ලොකුම හේතුව උනේ ජින් නැති එක. ජින් නැති වෙන්න හේතුව උනේ මින්සො කියලා යූනී දැනගෙන හිටියනං එතනදිම මින්සොට පරලොව යන්න වෙනවා ශුවර්

මින්සො-: යූනී..... කොහොමද ඉතින් කාලෙකින් නේද මොකද අද නිකං දුකින් වගේ 😏

යූනී-: ආ...ඔව් නෙ මින්සො අපි කාලෙකින් නෙ හම්බ උනේ මම නං හොදින් ඉන්නවා මට කිසිම දුකක් නෑ

මින්සො-: ආ එහෙමද මට නිකං මූණ බැලුවම පේන්නෙ දුකින් ඉන්නව වගේ ඒකයි ඇහුවෙ ප්‍රශ්නයක් නං කියන්න මට ඕන උදව්වක් ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් යූ...නී....

මින්සො ඒක කිව්ව විදිහ යූනීට ඇල්ලුවෙ නෑ කොහොමත් යූනීට මින්සොගෙ කිසි දෙයක් අල්ලන්නෑ නෙ

යූනී-: අනේ....ඔයා වෙනස් වෙලා නෑ නේද? තාම මං ගැන ඉස්සර වගේම හොයනවද? ඒත් දැං එහෙම ඕන නෑ මං ගැන හොයන්න කෙනෙක් ඉන්නවා ඒ නිසා ඔයා වද වෙන්න එපා🙂

මින්සො-: බලමුකො ඒ කෙනා ආයෙ ඔයා ගැන හොයයිද කියල යූනී

මින්සො යූනීට ඇහෙන්නෙ නැති වෙන්න එහෙම කිව්වා

හැබැයි එයා ඔයා ගැන හොයන එක නවත්තපු දාට ඔයා බය වෙන්න එපා මං ඔයාට ඉන්නවා

යූනී-: අහ් අනේ... කවදාවත් එහෙම වෙන්නෑ අනික එහෙම උනත් මං තමුසෙ ලගට එන්නෑ අන්න ඒක දැනගනින්

මින්සො-: බලමුකො 😏

යූනීට තේරුණා එයා තව වෙලා එතන හිටියොත් අනිවාරෙන් මින්සො ගුටි කනවා කියලා ඒ නිසා එයා මින්සොට ඔරවලා මුකුත් නොකියා යන්න ගියා

𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]Where stories live. Discover now