❇️9ᵗʰ Episode❇️

241 53 31
                                    

--හැබැයි යූනීට දරාගන්න බැරි දෙයක් ඒ අතරෙ උනා--

ජින්ගෙ මතකෙ ගන්න යූනී ජින්ට ලංවෙද්දි ජින් යූනීගෙන් ඈත් උනත් කව්රුවත් නොහිතපු විදියට ජින් හනාට ලං උනා ජින් හනාට ලං වෙද්දි හනාට පොඩි සතුටක් ඇති කරත් යූනීට දැණුනෙ එයා ගිනි ගොඩක් මැද ඉන්නවා වගේ යූනීගෙ හිත කෑ ගැහුවා ජින් හනාට ලං වෙයි ඔයාට එයාව නැතිවෙයි කියල ඒත් ඒ ඉන්නෙ මගේ ජින් නෙවෙයි මතකෙ නැති වෙච්ච අහිංසකයෙක් කියලා හිතල යූනී තමන්ගෙම හිත රවට්ටගත්තා ජින්ව බලන්න යූනී එන හැමවෙලේම එයා හිටියෙ හනා එක්ක ඒත් හනා දැනගෙන හිටියා ජින් එයා එක්ක ඉන්නකොට යූනීගෙ හිතේ ඇවිලෙන ගින්න කොච්චර වේදනයි ද කියලා ජින් හනාට අසීමිතව ලංවෙන එක යූනීට තවත් දරාගන්න බැරි වුණා ටිකෙන් ටික යූනී ජින්ව බලන්න එන එක අඩු කරේ තවත් වේදනා විදින්න ඒ හිතට ශක්තියක් නැති නිසා ඔය විදිහට මාසයක් ගත උනා ජින්ගෙ මතකෙ එන පාටක් වත් නෑ ඒ වෙනුවට හනා එක්ක අලුත් මතකයක් ජින්ට ලැබෙනවා යූනී දැං ජින්ව බලන්න එන්නෙම නැති තරම් යූනීගෙ වෙනස අනිත් අයටත් තේරුණා (හනාත් ඇතුලුව) යූනී දැං හනාවත් මග අරිනවා ඒ වගේම අනිත් අයවත් හැමදාම මොකක්හරි බොරුවක් කියලා ජින්ව බලන්න එන්න වෙන එක යූනී මග අරිනවා කාටවත් හිතාගන්න බෑ යූනීට මොකද උනේ කියලා ඒත් හනාට හිතාගන්න පුළුවන් උනා ඒ නිසා එයත් ටිකෙන් ටික ජින්ව බලන්න එන එක අඩු කරේ තවත් යූනීට වේදනාවක් දෙන්න ඕන නැති නිසයි ඒත් හනා නැති දවස් ටිකේ ජින්ගෙ ඔලුව අමාරුව ආයෙ වැඩි වෙන්න ගත්තා ඒක නිසා ජින්ව ආයෙ හොස්පිටල් ඇඩ්මිට් කරන්න උනා ජින්ගෙ ලග ඉන්න කියන්න යූනීට කෝල් කරත් එයා ආන්සර් නොකර නිසත් ජින්ගෙ දැඩි ඉල්ලීම නිසත් හනාට ජින් ලග නවතින්න උනා කොල්ලො සෙට් එකට හිතාගන්න පුළුවන් උනා යූනීගෙ වෙනසට හේතුව මොකද්ද කියලා ඉවසලා ඉවසලා ජන්ග්කුක් යූනීට කෝල් එකක් ගත්තා

Jk-: යූනී...

📞-: ........

Jk-: ඇයි සද්ද නැතුව ඉන්නෙ මොනාහරි කියන්න

📞-: මං මොනා කියන්නද ජන්ග්කුක්

Jk-: ඇයි එහෙම කියන්නේ ඔයා දැං ජින් හියුන්ග්ව බලන්න එන්නෙත් නෑ අපි කොහොමද හියුන්ග්ව හොද කරගන්නෙ

𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]Where stories live. Discover now