❇️2ⁿᵈ Episode❇️

630 106 2
                                    

_යුනී ඒක බලාපොරොත්තු උනා_

Yooni's Pov

හම්මෝ මරාලෙකින් බේරුණා වගේ😂 අර යකා මට ඇහැක් ගැහුවා නෙහ් ☺️ මොනා උනත් ඒකටනං හිත ඇදිල ගියා☺️ හපොයි..... බඩගිනී අර පිස්සො ටික නිසා ඒකටත් පරක්කු උනා දැං අර ගෑනි මාව කන්න කලින් මං යන්න ඕන මොනාහරි කන්න 😐🤧

Hana's Pov

හයියෝ වැඩ ගොඩ ගැහිලා මගුල අර ගෑනි කාලද දන්නෑ අද කෝල් එකක් වත් ගන්න බැරි උනානෙ හොද නාඩගමක් නටල ඇති දැනටම කීයකට නෙලලද දන්නෑ මේ වෙද්දි අම්මපා මේකි හැදෙන්නෙම නෑනෙ

ඒ තමයි හනා යූනීගෙ හොදම යාළුවා යුනීගෙ හැල්මොනී නැති උනාට පස්සේ යුනීව අම්ම කෙනෙක් වගේ බලාගත්තෙ හනා තමයි හනා ඉන්නෙ එයාගෙ අම්මගෙනුයි තාත්තගෙනුයි වෙන් වෙලා වෙනම ඒ එයාගෙ office එකේ වැඩ නිසා

ඒ තමයි හනා යූනීගෙ හොදම යාළුවා යුනීගෙ හැල්මොනී නැති උනාට පස්සේ යුනීව අම්ම කෙනෙක් වගේ බලාගත්තෙ හනා තමයි හනා ඉන්නෙ එයාගෙ අම්මගෙනුයි තාත්තගෙනුයි වෙන් වෙලා වෙනම ඒ එයාගෙ office එකේ වැඩ නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හනා-: හෙලෝ යුනී කොහෙද ඉන්නේ
යුනී-: ආ හෙලෝ හනා මං මේ කඩේට ආවා කන්න දෙයක් ගන්න ගෙදර මෙලෝ දෙයක් නෑ
හනා-: තාම කාලා නැද්ද ගෑනියේ බලපං දැං වෙලාව කීයද කියලා මෙච්චර වෙලා මොනාද කලේ
යුනී-: අයියෝ...කෑ ගහන්න එපා අද ටිකක් පරක්කු වුණා නැගිටින්න ඔයා වැඩ ඇරිලා එන්නකො මට කියන්න දෙයක් තියේ
හනා-: හා හා මොනාද කියන්න තියෙන්නේ වැදගත් දෙයක් ද
යුනී-: ඔව් ඔව් අනේ ඔයා එන්නකෝ
හනා-: හරි හරි මං එන්නංකො දැං ඉක්මනට කන්න දෙයක් අරං ගිහිං කනවා නැත්තං මගෙන් ගුටි තමා කන්න වෙන්නෙ
යුනී-: අපෝ හරි හරි එහෙනම් මං තිබ්බා බායි හනා.... ලව් යූ.....
හනා-: බායි බායි ලව් යූ ටූ....

හනාට කොච්චර වැඩ තිබුණත් යූනී ගැන හොයන්න අමතක කලේ නෑ යුනී වෙනුවෙන් මැරෙන්න උනත් හනා ලෑස්තියි
ඔය අතරේ අර පිස්සු කොල්ලො ටික ගෙදර ගිහින් යූනී ගැන කියවනව

𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]Where stories live. Discover now