❇️7ᵗʰ Episode❇️

305 62 23
                                    

මින්සො under world එකේ අයත් එක්ක ලොකු සාකච්චාවක ඒ ඔක්කොටම ඕන ජින්ව මරලා දාන්න

මින්සො-: මට තියෙන ප්‍රශ්නෙ එදා ඌ කොහොමද බේරුනේ කියන එක තමුසෙලා කිව්වෙ ඌ මැරුනා කියලනෙ

Person 1-: උගෙ බෙල්ල පෑත්තට කඩන් වැටුන නිසා අපි හිතුවෙ මැරුනා කියලා

මින්සො-: ඌ අපි හිතුවට වඩා කපටියි ශික් අපිට ඕකව කිඹුල්ලුන්ට කන්න දාන්න බැරි උනානෙ

Person 2-: අපි දැං මොකක්ද කරන්නේ

මින්සො-: කල්පනා කරපං ඔක්කොම මටම කියන්නෙ උඹලා මහලොකුවට under world කියල නෙ කියන්නෙ ඒත් කෝ උඹලගෙ වැඩ අවුරුදු විසිගානක පොඩි කොල්ලෙක්ව තොපිලට මරාගන්න බෑ ලැජ්ජ වෙයන් තොපි
කාලකණ්නි 😤..........

මින්සො කේන්තියෙන් එතනින් ගියේ ලග තිබුණු පුටුවකටත් පයින් ගහගෙන

Next day Morning

යූනී......... මං ආවා....... දොර ඇරපා......න් කෝ යකෝ උඹ තාම නිදිද

හනා ජින්ව බලන්න hospital එකට යන්න උදේ පාන්දර ම ඇවිත් යූනී හිටියෙ කුස්සියේ

මේ එනවෝ......
පොඩ්ඩක් ඉවසන්න බැරි ද තොට මං කුස්සියෙ හිටියෙ

හනා-: කුස්සියෙ මක්ක කොරනවද

යූනී-: රෙදි ටික හේදුවා🙂

හනා-: මොක

යූනී-: ගොං ප්‍රශ්න අහන්න එපා බං මං ජින්ට අරං යන්න කෑම ටිකක් හැදුවා

හනා-: ආ.......අම්මෝ.....කෙල්ලගෙ ආදරේ....

යූනී-: ආදරේ තමා 😌😏

හනා-: හරි හරි තව මොනාද තියෙන්නේ කරන්න

යූනී-: ම්.....තව නං නෑ ඔයාට පුලුවන්ද කෑම ටික පැක් කරන්න මං ඇදුමක් දාං එන්නං

හනා-: හා හා මං කරන්නං ඔයා යන්න

දෙන්නම hospital එකට ගියා.........

හනා-: ඒ යූනී ජින්ගෙ room එක දන්නවද

යූනී-: ඔව් ඔව් මං ජන්ග්කුක්ගෙන් අහගත්තා
අරක තමා මට කිව්ව විදිහට room එක ආහ් අර doctorත් ඉන්නෙ

හෙලෝ doctor

Doctor-: ආ Mrs.යූනී ජින්ව බලන්න ද ආවෙ

𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]Where stories live. Discover now