KILL ME_PART 05

1.6K 384 9
                                    

#KILL_ME
PART 05

කූකි මාව ඇදගෙන එතනින් යද්දි මන් පඩරැලක් වගේ එයා පස්සෙන් ගියා........මට ගෙදර යන්න ඕනේ උනා..........මට යූනා ලගට යන්න ඕනේ උනා.........

මන් මගේ කදුලු ආයාසෙකින් නවත්තගෙන හිටියේ.ඒ වගේම කූකිලාගේ ඩ්‍රග් ඩීල් එකේ හැමදේමත් මන් අවසිහියෙන් වගේ රෙකෝඩ් කරගත්තා..........

................PRESENT ................

එදා ඉදන් අද වෙනකන්ම මායි කූකියි ආදරේ කරා.......ඒ හැම වෙලාවකම මගේ හිත මටම දොස් පැවරුවා මන් කූකිව රවට්ටන නිසා...............ඒත් යූනා මගේ හිත හැදුවා ඔයා රවට්ටන්නේ නෑ ඔයා යන්නේ එයාව බේරගන්න කියලා...........මන් තව දුරටත් ඒ ගෙදර වැඩ කරන කෙනා උනේ නෑ.......මන් කූකිගේ ආදරේම උනා........කූකිගේ දවසින් දවස අලුත් වෙන ඩයරියේ පිටු එකක් නෑර මන් කියෙව්වේ අඩ අඩමයි..............

මන් කූකිව හොයාගෙන රූම් එකට ගියේ හවස හයට විතර........අදත් වෙනදා වගේමයි.......කාමරෙන් දුම් එකයි..........

🦋ඔයා ඕක නවත්තන්නේ නැද්ද කූකි

මන් අහද්දි එයා කරේ අහක බලාගෙන තවත් දුම් වලාවක් පිට කරපු එක............

මන් ගිහින් එයාගේ එහා පැත්තෙන් ඉදගත්තා.

🐰ඔයා දන්නේ නෑ වගේ මගෙන් අහන්න එපා නිකන් බොරුවට......පහලට ගිහින් බලන්න ජිමිනා කොහේ හරි යනවා කිව්වා ගිහින්ද කියලා.මේ දුම් වලට ඔයා ලෙඩ වෙයි.යන්න

කූකි මාව තල්ලු කරලා කියද්දි කරන්න දෙයක් නැති කමට මන් නැගිටලා ආවා..........

🦋දැන් ඇති බලන් හිටියා

මන් මගේ හිතට කියාගන්න ගමන් රූම් එකට ගිහින් දොරත් ලොක් කරලා ෆෝන් එකත් අරගෙන බාතෲම් එකට ගිහින් ශවර් එක ඇරියා.

🦋📞යූනා..............හෙට වෙද්දි සාක්ශි රෙඩී කරගෙන කූකිව ඇරෙස්ට් කරන්න ලෑස්ති කරන්න

🥀📞ඇයි හදිස්සියේ.හෙට බෑ ටෙරා අපිට ලොකු මිශන් එකක් ඇවිත් තියනවා....අනික කූකිව අල්ලන්න කලින් එයාගේ වටේ ඉන්න ඩීලර්ස්ලා ටික කොටු කරගන්න ඕනේ.නැත්තන් උන් පනිනවා ටෙරා

🦋📞ඒකත් ඇත්ත.......හෙට ඉදන් උන්ව අල්ලන්න පටන් ගමු එහෙනම්...........

KILL ME ||JK(Completed) Where stories live. Discover now