KIL ME-PART 17

1.5K 352 23
                                    

#KILL_ME
PART 17

කූකිටවත් ජිමින්ටවත් සිහියක් තිබ්බේ නෑ.....දෙන්නම කරේ කෙල්ලෝ දෙන්නව බදාගෙන ඇඩුව එක.

🐨හොස්පිට්ල්........හොස්පිට්ල් අරන් යමු ඉක්මනට....කූකියා හොද සිහියට එනවා...........ජිමිනා කෙල්ලව ගන්නවා යමු ඉක්මනට

නම්ජූන් කියද්දි තමා හැමෝටම ඒක මතක් උනේ........කෙල්ලෝ දෙන්නව වාහන වලට දාගෙන පුලුවන් තරම් ඉක්මනටම කෙල්ලෝ දෙන්නව හොස්පිට්ල් එකට අරන් ආවා.............

🐰ඩොක්ටර්........ඩොක්ටර්

රෑ දොලහත් පහු වෙලා නිසා හොස්පිට්ල් එකේ කවුරුත් නැති තරම්....කොහොම හරි කෙල්ලෝ දෙන්නවම ඇඩ්මිට් කරා...........

පැය බාගයක් විතර යනකන් ඩොක්ටර් කෙල්ලෝ දෙන්නා දැම්ම ඉමජන්සි වෝර්ඩ් එකෙන් එලියට ආවේ නැති නිසා කොල්ලෝ ටික හිටියේ කලබලෙන්

🐰මියානේ ජිමින් හ්‍යුන්ග් 😭😭😭😭😭😭මන් නිසයි මේ ඔක්කොම

කූකි ජිමින් ගාවට ගිහින් කියද්දි ජිමින් අඩ අඩම කූකිව බදාගත්තා......

🐥අපිත් වැරදියි කූකි....අපි ඔයාට කලින්ම මේ ගැන කිව්වනම් මෙච්චර දෙයක් වෙන්නේ නෑ....එහෙනම් අපි හැමෝම සතුටින් අද

ජිමින් තමන්ගේ හිත ඇතුලේ මහා ගින්නක් ඇවිලිලා යද්දි උනත් කූකිව සන්සුන් කරන්න උත්සාහ කරා.......කූකි ජිමින්ගෙන් ඈත් වෙලා ගියේ ජින් ගාවට......කූකි ජින් ඉස්සරහා දන ගහගත්තේ වැදගෙන

🐰මියානේ 😭😭😭........ටෙරාට කියන්න එපා මන් එහෙම කරේ කියලා.......චෙබල් 😭😭😭😭 මට ..........මට එයා එක්කන් සතුටින් ඉන්න ඕනේ...........චෙබල් හ්‍යුන්ග්

ජින්ගේ ඇස් වල කදුලු පිරුනා කූකිගේ ඉල්ලීමට............ජින් ඒක ටෙරාට කියනවා කියලා හිතකින්වත් හිතුවේ නෑ

🐼යා මගේ පොඩි එකා.නැගිටිනවා.මන් කියන්නේ නෑ

ජින් කූකිව නැගිට්ටවද්දිම වගේ තමා එතනට යූනා ආවේ......කලබල වෙලා හිටිය යූනා ජින් ගාවට ගියේ විස්තර අහන්න උනත් වෝර්ඩ් එකේ ඉදන් එලියට ආව ඩොක්ටර් නිසා යූන කට වහගත්තා

🐰ඩොක්ටර් එයාලට කොහොමද

*එයාලා දෙන්නම හොදටම බය වෙලා...එක්කෙනෙක්නම් ටිකක් දුර්වලයි...එයාගේ ඇග හැමතැනම වගේ තුවාල......මන් මෙහෙම අහනවට මුකුත් හිතන්න එපා මේක රේප් කේස් එකක්ද

KILL ME ||JK(Completed) Where stories live. Discover now