KILL ME-PART 07

1.5K 360 17
                                    

#KILL_ME
PART 07

කෙල්ලෝ දහයක්....හැමෝම තරුණ කෙල්ලෝ...මන් එයාලගේ පැත්තට හැරුනේ යූනත් ඇවිත් එයාලාගේ ඉස්සරහින් හිටගද්දි

🦋මන් ටෙරා ස්මෙත්.එතකොට මන් තමා ඔයාලව හොයන්න කිව්වේ.යූනා මගේ ඇසිස්ටන්ට්.මට පස්සේ මේ ටීම් එකට අණ දෙන්නේ යූනායි එවායි දෙන්නා...

🥀ඔව් මන් යූනා ස්ටීව්....ටෙරාගේ ඇසිස්ටන්ට්

🌿මන් එවා ස්මෙත්.කොටින්ම මන් ටෙරාගේ නන්ගි.

🦋දැනට ඒ ඇතිනේ.මන් ඔයාලා ගැන හැම විස්තරයක්ම දන්නවා.යූනා ඔයාලට ෆයරින්ග් ට්‍රේන් කරනවා.එවා ඔයාලට කිනිස්ස යූස් කරන්න ට්‍රේන් කරයි.මන් ඔයාලට ෆයිටින්ග් ට්‍රේන් කරනවා.ඒ වගේම වැදගත් දේ තමා අපිට වැඩි කාලයක් නෑ.දවස් හතරයි තියෙන්නේ.ඒ දවස් හතර ඇතුලත ඔයාලා හොදට ශාර්ප් වෙන්න ඕනේ අපි යටතේ.මට මෙතනින් ලීඩර් කෙනෙක් ඕනේ අපි නැති වෙලාවට ටීම් එක හරියට මෙහෙයවන්න.මන් ඔයාලගේ දැනට තියන සුදුසුකම් බැලුවා...ඔයාලා හැමෝම අන්ඩර්වර්ල්ඩ් වල හිටිය අය නිසා හැමෝම හොදයි.ඒත් මන් හේයුන්ව ලීඩර් කරනවා.

*කුමාවෝ මැඩම්

🦋අපි දැන් ඉදන් ට්‍රේනින් වලට බහිමු එහෙනම්

මන් ක්ලැප් එකකුත් දීලා කෙල්ලෝ ටිකව යැව්වා වෙපන්ස් අරගෙන එන්න....එතන තිබ්බේ ගන් පහලවක් කිනිසි තිහක්.එච්චරයි...

ට්‍රේන් කරන්න පටන් ගද්දි අපි කට්ටියව බෙදා ගත්තා...මුලු දවසම අපි ට්‍රේන් කරා....මෙයාලව ට්‍රේන් කරන්න එච්චරටම මහන්සි වෙන්න ඕනේ උනේ නෑ .එයාලා සෑහෙන්න දක්ශ අය.

රෑ එකොලහ විතර උනා අපි ට්‍රේන් කරලා ඉවර වෙද්දි.හැමෝම වොශ් දාලා නිදාගන්න යද්දි මන් වොශ් දාලා ඇවිත් ඩෝර්ම් එකේ බිම ලී පොලොවේ ඉදගත්තේ බියර් ටින් එකකුත් එක්කන්මයි.....රිදුම් දෙන කකුල් දෙකත් අතගාන ගමන් ලස්සනට පායලා තියන හද දිහා මන් බලාගෙන හිටියා...

🦋හ්ම්ම්........ඔයා ගියාද කූ..............මට ඔයාව මතක් වෙනවා මැණික

ගලාගෙන ගිය සීතල කදුලක් මගේ පපුවට වැටිලා හැන්ගිලා ගියා...එවා මගේ ගාවට ඇවිත් ඉදගද්දි මන් එවාට හිනා වෙලා බියර් එක බොන්න ගත්තා.

KILL ME ||JK(Completed) Where stories live. Discover now