KILL ME-PART 20(END)

1.9K 371 81
                                    

#KILL_ME
PARY 20(END)

වේගෙන් ආව කාර් එකට මාව හැප්පෙනවත් එක්කන්ම දුරින් ආව කටහඩ නිසා මන් නිදහසේ ඇස් පියාගත්තේ මගේ සිහිය ටිකෙන් ටික ඈත් වෙද්දි.........

_________________________________________________

🌿ඔන්නි.........ජිමින් එයා හැප්පුනා.............ජිමින් 😭😭😭😭😭💔

එවා කෑ ගගහා අඩ අඩම ඇක්සිඩන්ට් එක උන තැනට දුවද්දි ජිමින් එවා පස්සෙන් දිව්වා.......එවා බිම ඉදගෙනම ටෙරාගේ ඔලුව ඔඩොක්කුවෙන් තියාගෙන අඩන්න ගත්තේ පොඩි ළමයෙක් වගේ.........ටෙරා ඇදගෙන හිටිය ගවුම ලේ වලින් පෙගිලා යද්දි එවා තව ටිකක් බය උනා

🐥එවා.......එවා.........මෙ......මෙයාව හොස්පිට්ල් අරන් යමු ඉක්මනට

ජිමින් ටෙරාව අත් දෙකෙන්ම ගද්දි එවා දුවලා ගිහින් කාර් එකේ දොර ඇරියා.....ටෙරාව කාර් එකට දාගෙන උපරිම වේගෙකින් ජිමිම් ටෙරාව හොස්පිට්ල් එකට අරන් ආවා........

ගෙනාව ගමන් ටෙරාව ICU එකට දාද්දි එවා හොස්පිට්ල් එකේ බිම ඉදගෙන පිස්සියක් වගේ අඩන්න ගත්තා

🌿වේ ජිමින්......වේ........මගේ ඔන්නිටම..........වේ.........එයාට නිදහසක් නැද්ද...........😭😭😭😭😭ආආආඅ

එවා අඩද්දි ජිමින් එයාව නැගිට්ටවාලා පුටුවකින් වාඩි කෙරෙව්වා

🐥එවා.......මැණික බලන්නකෝ මන් දිහා.........අඩන්න එපා.....කලබල නොකර ඉන්නකෝ මන් අනිත් අයට කියනකන්.......ටෙරාට මුකුත් වෙන්නේ නෑ

🌿😭😭😭😭ඇයි බබා........එයා........එයා මට ඕනේ..............මගේ එයා......😭😭😭මන් එයා එනකම් බලන් හිටියා...........

🐥එවා බබාටවත් ටෙරාටවත්.මුකුත්ම වෙන්න දෙන්නේ නෑ මන් ප්‍රොමිස්...ඉන්නකෝ අඩන්නෙ නැතුව

ජිමින් එවාට එහා පැත්තෙන් ඉදගෙන එවාව තුරුල් කරගෙනම් සුගාට කෝල් කරා

🐱📞ජිමිනා

🐥📞සුගා හ්‍යුන්ග් ටෙරා ඇක්සිඩන්ට් වෙලා......හොස්පිට්ල් එකට එන්නකෝ එවා පිස්සු නටනවා මට එයාවත් බලාගෙන මෙතන වැඩත් තනියම කරගන්න අමාරුයි

සුගා ජිමින් කියපු එකටවත් උත්තරයක් නොදී ෆෝන් එක කට් කරද්දි ජිමින් ආයේම එවාගේ ඇඩිල්ල නවත්තන්න උත්සාහා කරා.......

KILL ME ||JK(Completed) Where stories live. Discover now