KILL ME-PART 16

1.5K 346 23
                                    

#KILL_ME
PART 16

ජිමින්ගේ අපාර්ට්මන්ට් එකට ඇවිල්ලත් පැය ගාණක් යනකන් ටෙරා ඇඩුව එක කරේ...අන්තිමට එවා සැර දැම්මට පස්සේ තමා ටෙරා වොශ් දාගෙන ඇවිත් කෑම කෑවේ

🐼ටෙරා

🦋මියානේ......මන් නිසා කරදරයි නේද

🐥විකාර කියවන්න එපා ටෙරා...දැන්වත් කියන්නකෝ මොකද උනේ

ටෙරා ටික වෙලාවක් එයාගේ හැන්ද පිගානේ එහාට මෙහාට කරා......

🦋දැන් දවස් තුන හතරක ඉදලා එක එක සද්ද ඇහුනා රෑට.වෙලාවකට මහ රෑට සීතල අතකින් මාව අල්ලනවා..කකුලෙන් අදිනවා...බෙල්ල අල්ලනවා...මේ මන් වොශ් දාද්දි දැක්කේ.මගේ බෙල්ලේ හීරුම් පාරවල් තියනවා

ටෙරා එයාගේ බෙල්ලේ තිබ්බ ඇගිලි පාරවල් ටික පෙන්නද්දි යූනා බෙල්ල අතගාලා බැලුවා

🦋මගේ පිටෙත් ඔය වගේම පාරවල් තියනවා...වෙලාවකට හැම කන්නාඩියකම KILL ME කියලා ලියලා තියනවා

🐥KILL ME?

🦋ඔව්

🐼ඇයි ජිමින්

🐥අහ් නෑ නෑ ඔයා කියන්නකෝ ටෙරා

🦋පෙරේදා රෑ බෙල්ල මිරිකුවා....මන් කෑ ගැහුවත් සද්දේ ඇහුනේ නෑ...වෙලාවකට කවුරුහරි බලාගෙන ඉන්නවා තේරෙනවා. . ගාඩ්න් එකේ ඇවිදිනවා තේරෙනවා....මගේ ලග ඉදන් හුස්ම ගන්නවා ඇහෙනවා....වෙලාවකට කෑ ගගහා අඩන සද්ද ඇහෙනවා....

🦋ඊයේ රෑත් එහෙමයි....එහා පැත්තේ කවුදෝ නිදාගෙන හිටියා.......මන් කලබල වෙලා නැගිටලා බලද්දි කවුරුත් නෑ....කේයෝන් ආවා කෑ ගහනවා ඇහිලා...එයා වෙනදා වගේ නෙවේ නපුරු පාටක් තිබ්බේ..අඩුම මගේ ලගටවත් ආවේ නැ....කේයෝන් එහෙම නෙවේ එයා මට හීරීමක් උනත් කලබල වෙනවා...එයා නිදි මතේ ඉන්න ඇත්තේ කියලා හිතලා මන් ආය නිදාගන්න ආවා...එතකොට තමා කිචන් එකෙන් බඩු පෙරලෙනවා ඇහුනේ....මන් ගිහින් බලද්දි ඒ කේයෝන්...මන් කිව්වා නිදාගන්න කියලා...එතකොට........එතකොට තමා එයා පිහියෙන් එයාටම ඇනගත්තේ.ඒ කේයෝන් නෙවේ...වෙන කෙනෙක්.එයා........එයා කිව්වා මාව ගන්න බැරි නිසා කේයෝන්ව එයා ගන්නවා කියලා

යූනා කලබල වෙලා ඉන්න ටෙරාගේ ඔලුව අත ගෑවේ ටෙරාව සන්සුන් කරන්න වගේ

KILL ME ||JK(Completed) Where stories live. Discover now