KILL ME-PART 06

1.5K 352 6
                                    

#KILL_ME
PART 06

🦋අයිශ් මේ මනුස්සයා කොහෙද මේ යන්නේ..මට ඒක හෙන ප්‍රශ්නයක් ....හෙට පොඩ්ඩක් ඇවිත් බලන්න ඕනේ

මන් මටම කියාගන්න ගමන් රූම් එකට ඇවිත් දොර වහගත්තා.

....................Next day morning................

🐰📞හෙලොව්

*📞......................

🐰📞අහ් ඔව් ඩොක්ටර්

*📞...............................

🐰📞හරි මන් එක්කන් එන්නම්...ඕකේ ඩොක්ටර්

කිචන් එකේ හිටිය මගේ මූනේ හිනාවක් ඇදුනේ කූකිට ආව කෝල් එක මොකද්ද කියලා මන් දන්න නිසා.....මන් නොදන්නවා වගේ සුප් එකත් අරගෙන කූකි ලගට ගිහින් සුප් එක කූකිට දික් කරලා ඉදගත්තා.

🐰පොවන්න

කූකි වෙලාවකට පොඩි එකෙක් වගේ........මට හැම විනාඩියක්ම එයා එක්කන්ම එයාටම තුරුල් වෙලා ඉන්න හිතෙනවා.........ඒක පිස්සුවක්.......ඔව් මන් පිස්සුවෙන් වගේ ආදරේ කරනවා කූකිට.....මන් සුප් එකෙන් හැන්දක් කූකිට පෙව්වා

🦋කවුද කූ කතා කරේ

🐰අහ් හොස්පිට්ල් එකෙන් බබා....හෙට ඔයාට චෙකප් එකක් තියනවා කියලා එන්න කිව්වා

🦋අනේ ඒ ඇයි ආයෙම.මන් බෙහෙත් බීවනේ

ඇත්තටම මන් කිව්වේ බොරු.බොන්න දෙන බෙහෙත් ඔක්කොම මන් කොමඩ් එකට දාලා වතුර ගහන එකයි කරන්නේ

🐰නෑ නෑ බබා.බය වෙන්න දෙයක් නෑ.නිකන් එන්න කියන්න ඇත්තේ.ගිහින් බලමුකෝ

🐱කොහේ යන්නද දෙන්නා කතාව

සුගා මට ගැඹුරු බැල්මක් හෙලුවා..........මගේ ඇග ඇතුලෙන් සීතලක් ගලාගෙන ගියා ඒ බැල්මට....නිකමට මට හිතුනා සුගා මේ හැම දේම දැනගෙනද කියලා.

🐰හෙට හොස්පිට්ල් එකට යන්න බන්.මෙයාගේ චෙකප් එක්කට එන්න කිව්වා.

🐱අහ් හා හා.අපිට හෙට ඩීල් එකකුත් තියනවා...ගෝල්ඩ් වගයක් එනවා.

🐰අයිශ් මට අමතක උනා.මන් එන්නම් ඔයාල වෙලාවට යන්න.මන් උදෙන්ම මෙයාව හොස්පිට්ල් එකට අරන් ගියා චෙකප් එකට බාර දුන්නා ආවා.අහ් මන් ටේව එක්කන් යනවා.හදිස්සියක් උනොත් එහෙම

KILL ME ||JK(Completed) Where stories live. Discover now