THE PRESIDENT GIRL - PART 04

1K 256 15
                                    

#THE_PRESIDENT_GIRL
PART 04

මීටින්ග් එක වෙලාවේ ලිලී බය වෙලා ඉන්නේ කියලා හොබීට හොදටම තේරුනා....හොබී ලිලීට ලන් උනා කාටවත් නොදැනෙන්න

❤️තමුසේට බය වෙන්න දෙයක් නෑ.මන් මෙතන ඉන්නවා.තව ජිමින් සුගා ඉන්නවා.ෆයිටර්ස්ලා ඉන්නවා.කිව්ව විදිහට වැඩ කරනවකෝ ඒ ඇති

හොබී කියද්දි ලිලී ලාවට හිනා උනත් ඒ හිතේ තිබ්බ බයනම් අඩු උනේ නෑ...

ලිලී එයාගේ යෝජනා ටික ඉදිරිපත් කරලා ඉවර වෙද්දි හිටිය මිනිස්සු ඒක පිලිගත්තා කියලා දැනගත්තට පස්සේ තමා ලිලී හුස්ම ගත්තේ....හැමෝම එතනින් පිට වෙන්න කලින් හොබී ලිලීව ෆයිටර්ස්ලා දෙන්නෙක් එක්කන් ලිලීගේ අපාර්ට්මන්ට් එකට පිටත් කරා.

❤️ජිමිනා මට මැසේජ් එකක් ආවා

🐥මොකද්ද

❤️සුහේන්ට හම්බෙන්න ඕනේලු ලිලීව.මන් ඇහුවා මොකටද කියලා.එක ෆීල්ඩ් එකා ඉන්නනම් ඉතින් දැනගෙන ඉන්න ඕනේනේ කිව්වා.මට මුකුත් කියන්න බෑනේ බන් අපි ඌ එක්කන් තරහයි කියලා...මන් කිව්වා රෑට ලිලීගේ අපාර්ට්මන්ට් එකේ ඩිනර් එක්කට එන්න කියලා

🐱ඕක දවස් දෙක්කට කල් දාපන්...මොකද ලිලී මේ දේවල් දැනගෙන්න ඕනේ ඉස්සෙල්ලම.

🐥ඒක හොදයි කියලා මටත් හිතෙනවා හොබියා.අපි අද හවසට හැමෝම සෙට් වෙමු...ලිලීට කියනවද නැද්ද කියලා මන් දැන් ගිහින් ජින් එක්කන් කතා කරලා බලන්නම්..

❤️හ්ම් එහෙම කරමු එහෙනම්.මන් අරූට කියන්නම් අද වැදගත් වැඩක් වැටුනා කියලා

ජිමින් සුගා එක්කන් එතනින් පිටත් උනේ හොබී එයාගේ වැඩ ඉවර කරලා එතනින් පිටත් උනාටත් පස්සේ....

__________________________________________🌿

🐥ජිනා ලිලීට කියමුද මේ දේවල්

ජින් හිටියේ එමී එක්කන් සාලේ සෝෆා එකට වෙලා ඉදගෙන......සුගායි ජිනුයි ගිහින් එතනින් ඉදගත්තා.

🐱කෝ අනිත් උන්

🐼එලියට ගියා වැඩකට

🐱ජිනා මොකෝ කියන්නේ? ලිලී අපි ගැන දන්නේ නැත්තන් එයා අපේ වැඩ ටික ඔක්කොම අනයි

THE PRESIDENT GIRL||JH  (Completed)Where stories live. Discover now