THE PRESIDENT GIRL - PART 05

1.1K 247 18
                                    

#THEPRESIDENTGILR
PART 05

හොබී එතනින් නැගිට්ටේ එයා ඇදගෙන හිටිය රතු පාට ජැකට් එක ගලවන ගමන්......ලිලී ගාවට ගිහින් කෙල්ල ලගින්ම ඉදගත්ත හොබී ඒක ලිලීට ඇන්දුවා

🌼වේ

❤️ඔයාට සීතලයි...ඇතුලට යන්නත් බැරිනම් මේකවත් ඇදගන්න.

ලිලීගේ ඇස් වල ලස්සන හිනාවක් හොබී දැක්කා.....කාලෙකට පස්සේ ලිලීගේ හිනාවට ප්‍රතිචාරයක් විදිහට හොබී ලා හිනාවක් දුන්නා ලිලීට....

🌼හොබී

❤️ම්ම්ම්

හොබී ලිලී දිහා බැලුවේ මූනේ ඇදුන ලා හිනාව පිටින්මයි

🌼තව එක සෝජු එකක් බොමු අපි

❤️අනී ඔයාට දැනටමත් වැඩියි

🌼චෙබල්.......එකම එකක්

කෙල්ල ඉල්ලුව විදිහට හොබීට බෑ කියන්න හිතුනේ නෑ...ඒ නිසාම හොබී නැගිටලා ගියේ සෝජු බෝතලයක් අරන් එන්න.

🐼මොකෝ හොබියා කෝ ලිලී

🦋තමුසෙට මොකටද ලිලී ගැන ජින්.මගේ යකා අවුස්සගන්න එපා

එමී ජින්ටත් රවලා හොබීටත් රවලා එතනින් යද්දි හොබී හිනාව කාගෙන සෝජු බෝතලේ අරගෙන එලියට ගියේ ජින් යාආආආ එමියාආආ කියලා කෑ ගහගෙන එමී පස්සෙන් යද්දි....

හොබී යද්දි කෙල්ල අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක...හොබී සෝජු බෝතලේ කඩලා ලිලී ඉස්සරහින් තියලා ගිහින් ඉදගත්තා........

🌼ඔයත් බොන්න

❤️අනී.හෙට වැඩ ගොඩක් තියනවා..ඔයා බොන්න

ලිලී හිනා වෙලාම සෝජු බෝතලෙන් උගුරක් බීවේ හොබීගෙන් ඇස් අහකට නොගෙන

🌼හොබියා

❤️ම්ම්ම්

🌼එමී කාගේ කවුද......අර බබා කාගෙද......

හොබී ලිලී දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා ආයෙම ජින්ලගේ රූම් එක දිහා බැලුවා.....එමී දැනටමත් ලිලී නිසා ජින් එක්කන් රණ්ඩු වෙන නිසා ලිලීට මේක කියන එක හොදයි කියලා හොබීට හිතුනේ එතකොටවත් ලිලී ජින්ගෙන් ඈත් වෙලා ඉදියි කියලා හිතලා...ජින් කියන්නේ ඕනේම කෙනෙක්ට හිත යන තරම් චරිතයක් තියන කෙනෙක් කියලා හොබීට අමුතුවෙන් කියන්න ඕනේ උනේ නෑ.

THE PRESIDENT GIRL||JH  (Completed)Where stories live. Discover now