THE PRESIDENT GIRL-PART 17(END)

1.2K 238 60
                                    

#THEPRESIDENTGIRL
PART 17 (END)

රූම් එකට වෙලා මුලු හවස් වරුවම ඉකි ගගහා අඩන ජිමින්ගේ සද්දේ මුලු අපාර්ට්මන්ට් එකේම දෝන්කාර දුන්නා...

🐼ජිමින් මේ දොර ඇරපන් නැත්තන් මන් කඩනවා

🦋ජිමින් ඔයාට ඔහොම තනි වෙලා අඩන්න තරම් ඔයා තනි වෙලා නෑ ජිමින් අපිත් ඉන්නවා ඔයා එක්කන්

❤️ජිමිනා

හැමෝම ලොකු වෙහෙසක් දරලා ජිමින් ඉන්න කාමරේ දොර ඇරගත්තා.....එමී ජිමින් ගාවට යද්දි එමීගේ උරහිසට වාරු වෙලා ආයේම ජිමින් ඉකි ගගහා අඩන්න ගත්තා....

🐼ජිමිනා

ජින් ජිමින්ගේ ඔලුව අත ගෑවේ ලොකු ආදරේකින්.....හැමෝම ජිමින්ව සනසන්න ලොකු උත්සාහයක් දැරුවා...කොටින්ම යොවා නැති වෙලා ලොකු වේදනාවකින් හිටිය හොබී පවා ජිමින්ගේ හිත හැදෙන විදිහට හිනා වෙලා කතා කරා....

🐥මට.....බොන්න ඕනේ...බොමු

ජිමින් කදුලුත් පිහාගෙන නැගිටලා ලිවින් ඒරියා එකට යද්දි ජිමින් කිව්වා වගේම අපි හැමෝම එකතු වෙලා බීවත් අනිතිමට හොදටම වෙරි වෙලා හිටියේ ලොකුම වේදනාවන් ටිකක් දරාගෙන ඉන්න හොබී ජිමින් වගේම ලිලී........

ඒ ඇස් වල තිබුනු වේදනාව මෙච්චරයි කියලා කියන්න බැරි තරම්.....ආදරේට කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා තුන් පැත්තකට ඇදිලා යන් ජින්ගෙයි මගෙයි හොබීගෙයි ලිලීගෙයි ජිමින්ගෙයි ජීවිත හොද සාක්ශියක් උනා............

මන් නිකේල් ඉද්දි ආදරේ නිසා විදෙව්වා උනත් අද ජින් නිසා ආදරේ විදිනවා... ඒ වගේම ඒ අකුරු තුනේ ආදරේ නිසාම ජිමින් ලිලී හොබී තුන් දෙනාම විදවනවා.........

ඊලග දවසේ උදේ සුගා කෝර්ට් එකට ගියේ අපිට සප්‍රයිස් එකකුත් තියනවා කියාගෙන දහය වෙද්දි හැමෝටම කොර්ට් එකට එන්න කියන ගමන්...ලිලී සුගා එක්කන් රෑ වෙනකන්ම මොනා හරි වැඩ වගයක් කරත් ඒවට ඔලුව දාන්න තරම් කාටවත් මානසිකත්වයක් තිබ්බේ නෑ......

සුගා කිව්ව විදිහටම අපි කෝර්ට් එකට යද්දි සුගා ලිලී එක්කන් එලියට ආවා...ඒත් එක්කන්ම සුගාවයි ලිලීවයි විතරක් නෙවේ අපිවත් මීඩියා වල අය වට කරගත්තා...

THE PRESIDENT GIRL||JH  (Completed)Where stories live. Discover now