THE PRESIDENT GIRL-PART 16

911 231 27
                                    

#THEPRESIDENTGIRL
PART 16

හැමෝම ගෙදර එද්දි එලිය වැටිලා තිබුනත් අපාර්ට්මන්ට් එකේ එක ලයිට් එකක්වත් ඔන් එකේ නැති එක වගේම එමීගෙන් මේ වෙනකන් කෝල් එකක් ආවේ නැති එක ජින්ගේ හිතට ලොකු සැකයක් ඇති කරපු නිසාම ජින් වෙහිකල් එක නතර කරපු ගමන් දිව්වේ එමී හොයාගෙන

🐼එමී......... එමී....... ඔයා කොහෙදෝඕඕ

ජින් මුලු රූම් එකේම ඇවිද්දත් එමී පේන්න හිටියේ නැති නිසා ජින් කලබල උනා....එමී බාතෲම් එකේ ඇති කියලා හිතුවත් ඒකේ හිටියෙත් නැති නිසා ලිලීගේ රූම් එකට ගිහින් බැලුවා...

🐼ලිලී එමී කෝ

🌼ඇතුලේ හිටියා ජින් නිදි ඇති තාම

🐼අනී එයා රූම් එකේ නෑ

ජින් ආයේම ගියේ යොවාගේ රූම් එකට...මොකද යොවා නැති උනාට පස්සේ එමී නිතරම ඒ රූම් එකට ගියා...ඒත් කිසිම කෙනෙක් නැති නිසා ජින් එලියට ආවා.......හැම තැනම පීර පීර හෙව්වත් එමී හිටියේ නෑ.....බැරිම තැන ජින් එමීගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තත් රූම් එකේ රින්ග් වෙන ෆෝන් එක නිසා ජින් අදහස අතෑරියා...

🐥මොකද බන් මේ

🐼එමී නෑ බන්

🐱මොකක්

🐰හැම තැනම හෙව්වුද?

🐼ඔව් බන් ඔව්... ගාඩ්......ගාඩ්

ජින් කලබලෙන්ම එලියට යද්දි අනිත් හැමෝමත් එලියට යද්දි කෝකටත් කියලා සුගා සීසීටීවී චෙක් කරන්න ගත්තා...

🐼ගාඩ් එමී එලියට ගියාද?

*අනී බොස් මැඩම් ගියේ නෑ

🐱ජිනා

🐼ඇ..............ඇයි

අමුතු වෙලා ඉන්න සුගා දිහා හැමෝම බැලුවේ කැලබීමෙන්.....

🐱එ......එමීව.......අ.....අරන් ගිහින්

🐼මොකද්ද උබ කියන්නේ සුගා

අඩියට දෙකට ජින් සුගා ගාවට එද්දි සුගා ඇගිල්ල දික් කරේ සීසීටීවී රෙකෝර්ඩ් එකක් ප්ලේ උන ලැප් එකට

🐼ශිට්

ජින් ලැප් එක ගාවට දුවගෙන වගේ ගිහින් බැලුවේ මොකද උනේ කියලා තේරුම් ගන්න... ඒත් පාන්දර තුනයි ගාණකට එමීව කරේ තියාගෙන මිනිස්සු දෙන්නෙක් මේන් ගේට් එකෙන්ම එලියට යනවා ජින් බලාගෙන හිටියේ කැලබීමෙන්

THE PRESIDENT GIRL||JH  (Completed)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ