THE PRESIDENT GIRL-PART 15

950 226 55
                                    

#THEPRESIDENTGIRL
PART 15

පැය දෙක තුනක් යද්දි ජින් අපාර්ට්මන්ට් එකට ආවේ ලස්සන හිනාවක් එක්කන්...ඒ එක්කන්ම සෑහෙන කාලෙකින් දැක්කේ නැති හොබීගේ හිනාවත් ඒ මූනේ ලස්සනට ඇදිලා තිබුනා.....

🐼හැමෝම යමුද එලියට...හොබා යොවාව ගනින්

ජින් එමීගේ කරටත් අත දාගෙන එලියට යද්දි ලිලීට තනියක් දැනෙයි කියලා එමී ජින්ගෙන් ඈත් වෙලා ලිලී එක්කන්ම එලියට ගියා.....

🦋වේ...මේ කන්ටේනර් එකේ මොනාද

🐼ආහ් අපේ අලුත් ගැන්ග් එක

🦋මොහ්

එමී කන්ටේනර් එක ගාවට යද්දි ජින් කන්ටේනර් එක ඕපන් කරා

🦋දෙවියනේ

🐼සප්‍රායිස්ස්ස්ස්ස්ස්ස්

🦋අනේ 😭😭😭💔

කන්ටේනර් එක ඇතුලේ හිටිය චූටි ටයිගර් පැටව් ටික.... කූඩුවක හිටිය ඊගල් පැටව් ටික දැකලා එමීට කෑ ගැස්සුනා...

🐱යා එමී ඔයාට මගේ නෙමෝ බබාලා හතර දෙනා පේන්නේ නැද්ද

ඒ වෙද්දිත් ටෑන්ක් එකේ අරෙහෙට මෙහෙට පීනන චූටි මෝරු පැටව් හතර දෙනා පෙන්නලා සුගා කියද්දි එමී සතුටටම උඩ පැන්නා... ඒත් ඊට එහා පැත්තේ ටෑන්ක් එකේ හිටියේ පිරානා වෙනුවට වෙන ජාතියක්

🦋අර මොක්කුද

🐼එමී ආතල් එකට බැහැලා බලනවකෝ කරන්ට් වදිනවද කියලා

🦋මොක්කුද ඕයි ඒ

🐱විදුලි ආදෝ 😂💔 මට හෙන ආසාවක් තිබ්බා උන්ව හදන්න..උන්ගෙන් කරන්ට් එක වදිනවද බලන්න මට චෙක් කරන්න දාන්න එකෙක් නෑ.දොස්තරයව දාන්න තිබ්බා අපරාදේ 😂😂😂

🐼සුගා උබනම් අනේ මන්දා බන්.. දැන් කෝ ඔය මාලු බලාගන්න උබ රට ඉදන් ගෙන්නුව කෙල්ල

🐱අහ් නිමා.. තව ටිකකින් එයි.තාම ආවේ නෑ.එයාව ට්‍රේන් කරලා ඊගල් කෙනෙක් කරන්න ජිමිනා හරි

🐥හුහ් හාකෝ එතකොට පිරානා නැද්ද

🐱ඉන්නවා බන් එහා පැත්තේ ටෑන්ක් එකේ

🦋වාහ්.....ඔයාලා මෙච්චර ඉක්මනටම මෙයාලව ගේයි කියලනම් මන් හිතුවේ නෑ...

THE PRESIDENT GIRL||JH  (Completed)Where stories live. Discover now