♡ Season 1 ♡ • Part 1

2.8K 295 18
                                    

?? POV -:

?? -: කිසි වැඩකට නෑ තමුසෙ

එහෙම කියලා දොරත් මහ හයියෙන් වහගෙන එයා එතනින් ගියේ තුවාල වල වේදනාවටත් හිතේ වේදනාවටත් අඩන මාව එතන තනි කරලා දාලා.

හහ් මමද ?? මම Jeon Jungkook. මට ගහලා මෙතනින් ගියේ වෙන කවුරුත් නෙවෙයි මගෙ boyfriend Kim Taehyung.

මම පොලොවෙ වැතිරිලා හිටියෙ හුස්ම ගන්න අමාරු වෙන තරමටම අඩන ගමන්. ටික වෙලාවක් එහෙමම ඉදලා පුලුවන් උපරිම ශක්තියෙන් නැගිට්ටලා මං ඇද ගාවට ගියේ වෙව්ලන කකුල් වලින්.

මං ඇදේ කොනකින් වාඩි වෙලා බෙහෙත් එකක් අරගෙන තුවාල වල ගාන්න ගත්තා. ආහ් ..... මගෙ මුලු ඇගම දනවා , මට රිදෙනවා. ආපහු මගෙ ඇස් වලින් කදුලු ආවෙ ඉවසගන්න බැරිම තැන.

ඒත් මං දන්නවා එයා මට ආදරෙයි කියලා. ඊටත් වඩා මං එයාට ආදරෙයි. සමහර වෙලාවට එයා මෙහෙම තමයි. ඒත් මං මේ දේවල් ගනන් ගන්නෙ නෑ මොකද එයාගෙ තරහ තියෙන්නෙ ටික වෙලාවයි.

ඔයාලා හිතනවා ඇති නේද ඇයි එයා මට මෙහෙම ගැහුවෙ කියලා. ඉන්න මං කියන්නං ..........

Some hours ago -: JK POV

අපි club එකට ආවෙ ටේගෙ business partner කෙනෙක්ගෙ ආරාධනාවකට. අපි ටිකක් එහාට වෙලා වාඩි වෙලා ඉන්නකොට එයා ටේට එන්න කියලා කතා කලා.

🐯 -: මං එනකන් මෙතනටම වෙලා ඉන්නවා .. හෙල්ලෙන්න වත් බෑ තේරුණාද ??

සීතල කටහඬකින් ටේ එහෙම කිව්වම මං ටිකක් බයෙන් වගේ ඔලුව වනනවත් එක්කම එයා ගියා. ටිකක් වෙලා ඉන්නකොට මට දැනුනා කවුරුහරි මගෙ උරහිසට තට්ටු කරනවා. හැරිලා බැලුවම එතන හිටපු කෙනා දැක්කම මං පුදුම උනා.

?? -: හායි

🐰 -: බෝගමී ... මම ගොඩක් පුදුමෙන් වගේම සතුටෙන් පුටුවෙන් නැගිටපු ගමන් පැනලා බදා ගත්තෙ මගෙ හොදම යාලුවව. ඔයා මොකද මෙහෙ ??

~ Bogum -: ඇයි මාව දැකලා සතුටු නැද්ද ??

🐰 -: එහෙම නෙවෙයි අයියෝ .. ඔයා ඉතින් එක පාරටම යන්න ගියානෙ .. number එකත් වෙනස් කරලා තිබුණ නිසා contact කර ගන්න බැරුව ගියා

Love is Blind [✔✔]Where stories live. Discover now