• Part 2

1.7K 279 76
                                    

🐰 -: අ..අනේ ටේ please I'm sorry ම..මං ආයෙ එ..එහෙම කරන්නෙ නෑ

චටාස් 💥

🐯 -: කට වහනවා .. ඔය දේ කරන්න කලිනුයි තමුන්ට ඕක හිතන්න තිබ්බෙ .. දැන් ලෑස්ති වෙනවා එහෙනං 😏

🐰 -: අ..අනේ ටේ එ..එපා ආආහ් ..

🐯 -: ගණන් කරන්න පටන්ගන්න

🐰 -: ටේ please අ..අනේ රි..රිදෙනවා

🐯 -: ගණන් කරනවා 😡

මං ගණන් කරන්න පටන් ගත්තා. අලුත්ම බෙල්ට් එකේ සැරට මට ගණන් කර ගන්නවත් පුලුවන් කමක් තිබ්බෙ නෑ. ගණන් නොකර ඉන්න වාරයක් ගානෙ ගහන පාරෙ සැර වැඩි උනා. ඉතින් හුස්ම හිර වෙවීම මං අමාරුවෙන් ගණන් කලේ තව තරහ ගියොත් මට මොනා වෙයිද කියලා බයෙන්.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

🐰 -: ආආහ් .. 48 ..... ආආව් .. 49 ..... ආආආ .. 50 .....

එයා ගහන එක නැවැත්තුවා. මං සීතල පොලොවෙ වැතිරිලා හිටියෙ හයියෙන් හුස්ම ගන්න ගමන්. ඊට පස්සෙ එයා මගෙ කෙස් අතරින් අත දාලා හයියෙන් ඇද්දා. වේදනාවෙන් කෑ ගහනවා ඇර මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.

🐯 -: ආයෙ පාරක් මේ වගේ දෙයක් කරලා තිබ්බොත් දඩුවම මීට වඩා දරුණු වෙයි .. තේරුණාද ?! 😡

මං පන නැතුව වගේ ඔලුව වැනුවෙ කතා කර ගන්න ශක්තියක් නොතිබ්බ නිසා. අන්තිම පාරට මගෙ කම්මුලට ගහලා මාව තල්ලු කරලා එයා කාමරෙන් එලියට ගියා.

Back To Present -: JK POV

ටේ ඔහොම හිටපු කෙනෙක් නෙවෙයි. ඉස්සර එයා මට ගොඩක් ආදරෙයි. මාව හොදට බලා ගත්තා. ඒ දවස් වල එයාට මගෙ ඇස් වල කදුලක් දකින්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. එයාගෙ මුලු වෙලාවම එයා මං වෙනුවෙන් වැය කලා.

~ A/N -: ඒ කාලෙ ගැන හිතද්දි ජන්කුක්ගෙ මූණෙ හිනාවක් ඇදුනෙ නොදැනුවත්වමයි. ඒත් ඒ හිනාව නැති වෙලා ගියේ දැන් වෙන දේවල් මතක් වෙලා.

ඒත් දැන් ටික දවසක් ඉදන් එයා හරි වෙනස්. නිතරම මාව මගාරිනවා. මතක ඇති කාලෙකින් එයා මට හොදින් කතා කරලා නෑ. පොඩි පොඩි දේටත් ගොඩක් කේන්ති ගන්නවා. මට වෙන කෙනෙක් එක්ක කතා කරන්නත් බෑ එයාගෙ අවසරයක් නැතුව.

Love is Blind [✔✔]Where stories live. Discover now