• Part 8

1.1K 278 67
                                    

Later That Day-:

ජෙනී මුලු දවසෙම ටේට වද දිදී හිටියෙ මොකද ඒ දෙන්නටම හොද අදහසක් ආවෙ නැති නිසා.

ජෙනී කායිට propose කරන්න හිතා ගත්තත් ඒක මූණට දමලා ගහනවා වගේ කියන්න බැරි නිසා තමයි plan එකක් ගහන්න හිතුවෙ. ටේත් උදේ ඉදලා එයාගෙ ඔලුවට එන මෝඩ plan කිව්වත් අන්තිමට උනේ දෙන්නා එක්ක ඒවට හිනා උන එක විතරයි.

-----

ඒ වෙලාවෙ ලමයි හැමෝම main door එක පැත්තට යන ගමන් හිටියෙ college ඉවර නිසා. ටේ එයාගෙ ලොකර් එකට පොත් දදා ඉන්නකොට එතනට ආවෙ ජෙනී.

🦋 -: ටේ එන්න අපිට වැඩි වෙලාවක් නෑ

🐯 -: ඒ මොකටද ??

🦋 -: හයියෝ මොන ලෝකෙද අනේ ඉන්නෙ ?? අපි උදේ ඉදන්ම plan කලා මතක නැද්ද ??

🐯 -: ආ ඔව්මයි. අමතක උනානෙ. යං යං

ජෙනී හදිස්සිය වැඩි කමටම ටේගෙ අතිනුත් අල්ල ගෙන දිව්වා. ඒත් එයාලා දැක්කෙ නෑ ඊට ටිකක් එහායින් තිබ්බ ලොකර් එක ගාව හිටපු ජන්කුක්ව.

🐰 (mind) -: එයාට අද වැඩ තියනවා කිව්වා කිව්වා නේද ?? ඒත් දැන්.... ච්ච්ච්.... එයා ඔයා එක්ක වචන දහයක් කතා නොකරන එකේ එලියට යන්න එයිද ජන්කුක් ?? මට ඒක හිතන්න තිබුණෙ එයාගෙන් අහන්න කලින්. මං නං මහ මෝඩයෙක්

තමන්ගෙ ලොකර් එකට පොත් ටික දාපු ජන්කුක් එතනින් යන්න ගියේ ඔලුව දෙපැත්තට වනලා දුකෙන් හිනා වෙන ගමන්.

ඔය අතරෙ ජෙනී එක්ක කායිගෙ class එකට යන ගමන් හිටපු ටේ එක පාර නැවතුනේ දෙයක් මතක් වෙලා.

🐯 -: ආශ් !!

🦋 -: ඇයි ??

🐯 -: මට අමතක උනානෙ හෙට submit කරන්න තියෙන assignment එක ගැන

🦋 -: ඒ කියන්නෙ ඔයාට මාත් එක්ක එන්න වෙන්නෙ නැද්ද ??

🐯 -: ඔව් ජෙනී. දන්නවනෙ science කාරයගෙ හැටි

🦋 -: හරි එහෙනං අපි මේ වැඩේ හෙට බලමුකො

🐯 -: Thanks ජෙනී

-----

තවත් සති දෙකක් ඇතුලත දිවා රෑ නිදි මරාගෙන වැඩ කරපු ජන්කුක්ට Gucci bag එකට සල්ලි හොයා ගන්න පුලුවන් උනා. ජන්කුක්ට එයාගෙ සතුට කියා ගන්න බැරි තරම්.

Love is Blind [✔✔]Where stories live. Discover now