• Part 2

1.2K 261 65
                                    

At Lunch Break -:

වෙනදා වගේම ටේ ජිමින් දෙන්නම කෑම කකා හිටියා. එතකොටම එයාලට ඇහුණෙ ලස්සන හුරතල් කටහඩක්. ටේ , ජිමින් දෙන්නම දැනගෙන හිටියා ඒ කටහඩේ අයිතිකාරයව.

🐰 -: හායි හියුන්ග්

🐥 -: හායි කුකී

🐰 -: හරි නරකයි. ඔයාලා කලින්ම කන්න පටන් අරන් හුම්. ඇයි මං එනකං හිටියෙ නැත්තෙ ??

🐯 -: මොකද මට බඩගිනි උනා

🐰 -: අහ් එහෙනං කමක් නෑ. කොහොමත් ඔයා මං නිසා බඩගින්නෙ ඉන්නවට මං කැමති නෑ. ඉන්නකො මං ගිහින් මට කෑම අරගෙන එන්නං. ටේ ඔයාට තව මොනාහරි ගේන්න ඕනෙද ??

🐯 -: නෑ එපා

🐰 -: හරි මං ටග්ගාලා ගිහින් එන්නං

🐯 -: ඒත් ..

ටේ කියන්න කලින් ජන්කුක් ගිහින් ඉවරයි. ටිකකට පස්සෙ එයා කෑමත් අරන් ඇවිත් ටේගෙ එහා පැත්තෙන් වාඩි වෙන්න යනකොට ටේ එයාව නැවැත්තුවා.

🐯 -: ඉන්න

🐰 -: ඇයි ටේ ??

🐯 -: එයාට මෙතන ඉද ගන්න බෑ

🐰 -: ඇයි ඒ ??

🐯 -: මං දැන් සැරයක් කිව්වා නේ ඔයා ඉදගන්නෙ නෑ කියලා

🐥 -: ටේ කට වහගන්න. කුකී ඔයා ඔතනින් වාඩි වෙන්න. අපිට ප්‍රශ්නයක් නෑ

ජන්කුක් හිනා වෙලා වාඩි වෙන්න ගියාම ටේ ආපහු එයාව නැවැත්තුවා.

🐯 -: ඔයා මෙතන ඉද ගත්තොත් මම මෙතනින් යනවා

🐰 -: ඒත් ..

ජන්කුක් කියන්නත් කලින් ටේ එයාගෙ කෑම එකත් අරගෙන නැගිට්ටා. ඒත් ජන්කුක් ටේගෙ අතින් අල්ලලා ආපහු වාඩි කෙරෙව්වා.

🐰 -: ඒකට කමක් නෑ ටේ. ඔයා ඔතන ඉන්න මං වෙන තැනකට යන්නං. මං නිසා ඔයා කොහෙවත් යන්න ඕනෙ නෑ. Sorry මං නිසා disturb උනා නම්

එහෙම කියලා ජන්කුක් ටේටයි ජිමින්ටයි හිනා වෙලා වෙන තැනකට ගියා.

🐥 -: ඇයි ථයා එහෙම කලේ ටේ ??

🐯 -: ජිමින් please

Love is Blind [✔✔]Where stories live. Discover now