• Part 3

1.1K 263 49
                                    

ජන්කුක්ගෙ ඇග අල්ලන්න බැරි තරමට රත් වෙලා තිබුණා. ජිමින්ගෙ මූණ දැකපු ජන්කුක් උඩට කරලා නවලා තිබ්බ sleeve එකෙන් අතම වහගෙන ඔලුව දෙපැත්තට වැනුවෙ ටේට කියන්න එපා කියනවා වගේ.

🐥 -: ඒ..ඒත් ඔයාගෙ ඇග..

🐰 -: ආ.. ඒක.. මේ..

🐯 -: මොකද්ද එයාගෙ ඇග ??

🐰 -: මේකයි එයා මේ කියන්නෙ මගෙ ඇග hot කියලා. නේද හියුන්ග් ??

🐯 -: ඔයාලා ඒක ගැනද කිව්වෙ ??

🐰 -: හී හී ඔව්. ඒත් ඉතින් මේ hot ඇගෙන් වැඩක් නෑ මොකද ඔයා මට කැමති නෑනෙ 🙁

ජන්කුක් අමුතු විදිහට කතා කලත් ටේ ඒක ගනන් ගත්තෙ නෑ.

🐯 -: යමු ජිමිනා පරක්කු වෙනවා

🐥 -: ඔයා යන්න මං එන්නං

ටේ ඔලුව වනලා ගියාම ජිමින් ජන්කුක් දිහාට හැරුණා.

🐥 -: මොකද මේ කුකී ??

🐰 -: මේකයි.....

ජන්කුක් ටේට කුඩේ දීලා වැස්සෙ ගිහින් රෑ වෙද්දි උණ හැදුණ විදිහ ජිමින්ට කිව්වා.

🐥 -: හ්ම්. ආයෙ ඔහොම කරන්න එපා හරිද ?? බෙහෙත් ගන්න ඕනෙ හොදද

🐰 -: හරි හියුන්ග්

ඊට පස්සෙ ජිමින් ටේ ගාවටත් ජන්කුක් එයාගෙ class එකටත් ගියා.

A/N POV -:

ජන්කුක්ගෙ දග වැඩ එක්ක ඔය විදහට දවස් ගෙවිලා ගියා. ඒත් ටේ හිටියෙ එයාගෙ හිතත් එක්ක සටනක. මොකද මේ වෙනකොට එයාගෙ හිතේ ඒ bumny boy ගැන අමුතු හැගීමක් ඇති වෙලා තිබුණා. ටේ දන්නෙ නෑ මොකද්ද ඒ හැගීම කියලා. ඒත් එයා ඒ හැගීමට " කැමැත්ත " කියන නම දෙන්න කැමති උනේ නෑ. මොකද එයා එයාගෙ dream boy ට ආදරේ කරන නිසා. ටේ ජන්කුක්ව මගාරින්න , එයාට කැමති නෑ කියලා පෙන්නන්න කොච්චර උත්සහ කලත් ඒ හැමදේකින්ම උනේ ටේට ජන්කුක් ගැන තිබ්බ හැගීම තව තව වැඩි උන එක. ටේට ඒ හැගීම නැති කරන්න තවත් අමාරු උනේ ජන්කුක් හැමවෙලේම එයාගෙ පස්සෙන් එන නිසා. ටේ ජන්කුක්ගෙන් බේරෙන්න කොච්චර දේවල් කලත් ජන්කුක් කොයිම වෙලාවකවත් උත්සාහය අතාරින්න ලෑස්ති උනේ නෑ.

Love is Blind [✔✔]Where stories live. Discover now