• Part 3

1.5K 279 98
                                    

මගෙන් phone එක උදුරලා අරගෙන එයා caller ID එක දිහා බලලා මට ආපහු phone එක දුන්නා. එයා මුකුත් කිව්වෙ නෑ මොකද එයා දන්නවා ජිමින් මගෙ හොදම යාලුවා කියලා. ඒ වගේම එයා ටේගෙ හොදම යාලුවා සුගාගෙ husband නිසා ටේ එයාව විශ්වාස කලා.

ඒත් එයාගෙ මේ හැසිරීම නිසා මට ගොඩක් රිදෙනවා. මගෙ කම්මුල් දිගේ කදුලු බේරුණා. මං එකපාරටම සිහියට ආවෙ ජිමින් කෑ ගහනවා ඇහිලා.

🐥📲 -: JEON JUNGKOOK ඔයාට ඇහෙනවදෝඕඕ .....

🐰📲 -: ආ.. ඔ..ඔව් හියුන්ග් ඇහෙනවා

🐥📲 -: ඇයි කතා කලේ නැත්තෙ කලින්

🐰📲 -: අ..අ මේ..මේ මං හිතන්නෙ network අවුලක් වගේ.. මං පස්සෙ කතා කරන්නද හියුන්ග් මට වැඩ වගයක් තියනවා දැන් බායි

🐥📲 -: ඒත් .....

ජිමින් කියන්නත් කලින් මං phone එක කට් කලා. මම ඉක්මනට කාමරේට ඇවිත් දොර වහගෙන ඇදට වැටුණෙ අඩන ගමන්.

🐰 -: ඇයි ටේ ?? ඇයි ඔයා මෙච්චර වෙනස් උනේ ?? ඇයි ඔයාට මාව විශ්වාස නැත්තෙ ?? මං මොකද්ද කලේ .. මට කියන්නකෝ .. මගෙන් මොකක්හරි වැරැද්දක් උනා නං මං ඒක හදා ගන්නං .. මං දන්නවා ඔයා මට ආදරෙයි කියලා .. එහෙම නේද ??

අඩලා අඩලා හෙම්බත් වෙලා මට එහෙම්මම නින්ද ගියා.

At Night -: JK POV

අපි රෑට කන ගමන් හිටියෙ. කවුරුවත් කතා කලේ නෑ. පිගානෙ වදින හැන්දෙ සද්දෙ ඇර වෙන කිසිම සද්දයක් ඇහුනෙ නෑ. ටිකකින් ටේ කතා කරන්න ගත්තා.

🐯 -: ජන්කුක් හෙට අපිට business party එකකට යන්න තියනවා

🐰 -: හෙ..හෙට ??

🐯 -: ඔව් ඇයි මොකක් හරි ප්‍රශ්නයක් තියනවද ?? 🤨

🐰 -: අ..අහ් නෑ නෑ

🐯 -: මතක තියා ගන්න ගිය සැරේ වගේ මුකුත් කරලා මට අහුවෙන්න එපා තේරුණානෙ ?? 🤨

මම බිම බලාගෙන ඔලුව වැනුවා. ඊට පස්සෙ එයා කෑම කාලා එතනින් ගියා.

මං එහෙම කිව්වෙ මං එයා එක්ක party එකට යන්න ආස නැති නිසා නෙවෙයි. අනිද්දා අපේ anniversary එක. මට ටේට surprice එකක් දෙන්න ඕනෙ. ඒ වගේම කියන්න ඕනෙ මං pregnant කියලත් 🙈.

Love is Blind [✔✔]Where stories live. Discover now