• Part 6

1.1K 267 46
                                    

ඒත් ජන්කුක්ගෙ ප්‍රාර්ථනාව දෙවියන්ට ඇහිලා තිබුණෙ නෑ. ඇස් ඇරපු ජන්කුක් දැක්කෙ බනීගෙ මැද තියන ලොකු හාට් එකේ ජන්කුක්ගෙ අත් අකුරින්ම ' yours bunny ' කියලා ලියලා තියනවා.

ඇස් වලින් වැටෙන කදුලු රෝස කම්මුල් දිගේ ගලාගෙන ගිහින් බිමට වැටෙන අතරෙ ජන්කුක් කලේ බනීව අතගාපු එක.

🐥 -: ජන්කුකී මෙන්න ඔයාගෙ.....

උඩ ඉදන්ම කෑ ගහගෙන ආපු ජිමින් එක පාරට නැවතුනේ බනීව අත ගගා ඉන්න ජන්කුක් දැකලා.

🐥 -: ක්..ක්..කුකී

🐰 -: හි..හියුන්ග්

ජන්කුක් ජිමින් දිහාවට හැරිලා මිමිණුවත් ඒ කඩහඩේ තියන හැගීම් අදුර ගන්න ජිමින්ට පුලුවන් උනා.

🐥 -: අ..මේ.. දැන් පරක්කු වෙනවා කිව්වා නේ ?? කෝ ඕක තියලා එන්නකො

ජිමින් කතාව වෙන පැත්තකට හරවන්න හිතාගෙන කිව්වත් ජන්කුක් කලේ කදුලු පුරෝගෙන ජිමින් දිහා බලන් ඉන්න එක.

🐥 -: කුකී ??

🐰 -: හියුන්ග් ඔයා දන්නවද මේක මං ටේට දීපු බනී

🐥 -: අහ් ඔව් මට මතකයි. ඔයා ඕක දෙනකොට මාත් හිටියනෙ

🐰 -: ඉතින් එහෙනං මේක ඇයි මෙහෙ ??

🐥 -: මේකනෙ කුකී.. එදා ටේ අපේ ගෙදර එද්දි ඕක අරගෙන ආවනෙ. එයාට අමතක වෙලා දාලා ගිහින්. ඉතින් මං ඔතනින් තිබ්බා ආපු දවසක එයාට ආපහු දෙන්න හිතා ගෙන

🐰 -: අහ් එහෙමද ??

🐰 (mind) -: ආශ් ජන්කුක්.. ඔයා කොහොමද හිතුවෙ ටේ එහෙම කරයි කියලා. ඒ ටේගෙ ආසම ජාතියෙ බනී කෙනෙක්නෙ. මේ මෝඩ හිත මොනවා හිතනවද මන්දා

ජන්කුක් ටේව අවිශ්වාස කරපු එකට තමන්ටම බැන ගන්න අතරෙ ජිමින් අල්ලගෙන හිටපු හුස්ම ටික පහලට දැම්මෙ ජන්කුක් එයා කියපු බොරුව  විශ්වාස කරපු නිසා.

ඊට පස්සෙ පරක්කු නිසා ජන්කුක් notes ටික ඉල්ලගෙන ඉක්මනට cafe එකට දිව්වා.

At University -:

ජෙනියි ටේයි වෙනදා වගේම lunch break එකේදි එයාලා හැමදාම ඉන්න table එකට වෙලා කන ගමන් හිටියෙ.

Love is Blind [✔✔]Where stories live. Discover now