• Part 5

1.3K 270 84
                                    

🐰 (mind) -: නෑ නෑ ජන්කුක් මොනවද මේ හිතන්නෙ. එයා ඔයාට ගොඩක් ආදරෙයි

මම මගෙම ඔලුවට ගහ ගත්තා. ඒත් දිගින් දිගටම ඒ සද්දෙම ඇහෙද්දි .....

මං ටික ටික දොර ගාවට ගියා. දොර අරින්න handle එක ඇල්ලුවත් මගෙ අත වෙව්වලනවා. කොහොමහරි මං එක පාරටම දොර ඇරගෙන ඇතුලට ගියා.

මං එවෙලෙ දැකපු දේ .....

මට එවෙලෙ හිතුනා ඇයි මට ඇස් දෙකක් ලැබුණෙ කියලා. මට මං ගැන මහ අනුකම්පාවක් දැණුනෙ. මගෙ හදවත කෑලි කෑලි වලට කැඩුණා. පපුව පිච්චෙනවා , ඉහලට ඇදපු හුස්ම පහලට වැටෙන්නෙ නෑ.

මගෙ ටේ .....

මගෙ ආදරේ , මගෙ ලෝකෙ , මගෙ පන ටික , මගෙ හැමදේම .....

මගෙ දරුවගෙ අප්පා .....

කෙල්ලෙක්ව සින්ක් එක උඩ තියාගෙන කිස් කරනවා. කිස් කරනවටත් වඩා ඒ දෙන්නා රාගෙයෙන් නලියනවා වගේ මට පෙනුනෙ. ඒ දෙන්නට දෙන්නා කොයි තරම් ඇබ්බැහි වෙලා හිටියද කියනවා නං එතනට කෙනෙක් ආවා කියලවත් එයාලා දන්නෙ නෑ.

මගේ පහස විතරක් හොයනවා කියලා මං හිතාගෙන හිටපු ටේගෙ අත් ඒ කෙල්ලගෙ ඇග පුරාම පිස්සුවෙන් වගේ දුවනවා. මගේ විතරක්මයි කියලා හිතාගෙන ඉදපු ටේගෙ ඇගේ හැමතැනක්ම ඒ කෙල්ල සලකුණු කරලා.

වෙන කවුරුත් නෙවෙයි ඒ කෙල්ල ජෙනී .....

කාත් කවුරුවත් නැති මම අන්ධයෙක් වගේ ආදරේ කරපු , ඇස් වහගෙන විශ්වාස කරපු කෙනා අද එයාගෙ business partner එක්ක මාව රවට්ටනවා. මං විහිලුවක්ද ??

මම අත් දෙකෙන්ම කට වහගෙන එලියට ඇවිත් දොරක් ගාව බිම වාඩි උනා.

🐰 -: ඇයි ටේ ?? ඇයි ?? ඇයි මට මෙහෙම කලේ ඔයා ?? මාව රවට්ටන්න ඕනෙ නං ඇයි මට ආදරේ කලේ ටේ ?? ඇයි මට school එකේදි ඔය තරම් ආදරේ කලේ මට මාවත් අමතක වෙන්න තරම් ?? මං මොකද්ද ඔයාට කලේ මට මේ තරම් දඩුවමක් දෙන්න ?? මගෙ ආදරේ මදි උනාද ?? මගෙ ඇග මදි උනාද ?? මං වැරැද්දක් කලා නං කියන්න ටේ මං ඒක හදා ගන්නං. මෙහෙම කරන්න එපා මට දරා ගන්න බෑ 😭

නෑ .....

නෑ නෑ .....

නෑ නෑ නෑ .....

Love is Blind [✔✔]Where stories live. Discover now