𝙿𝚊𝚛𝚝 01🐯❤️🐰

2.5K 262 35
                                    

@Jeon's house

🐱: ඒයි කුක්කෝ ...නැගිටපාන්.uni යන්න තියෙනවා.ඉක්මනට ලෑස්තිවෙනවා නැත්නම් උබේ සත්‍ය බෘංග ප්‍රේමවන්තයව බලන්න බැරිඋනා කියලා නම් අනං මනං කියාගෙන එන්න එපා හොදේ..😉😉

🐰: මොකක්?......සත්‍ය බෘංග ප්‍රේමවන්තය???🤨🤨🤨

🐱: ඇයි අනේ ඔයාගෙ කොටි හපුවා..😂😂 කවුද මේ අර kim taehyung ..😉😉

🐰: ඈ !!!කොටි හපුවා....තමුන් කෝමද මගේ ටේ ටේට කොටි හපුවා කියන්නෙ..😤😤😤..තමුන්ගේ කුකුල් ආදරේ ගැන මන් හොයන්න එන්නෙ නෑනේ..😒😒😒

(සුගාට ඇහැකුත් ගහලා ජන්කුක් වොශ්‍ රූම් එකට රිංගුවේ නැත්නම් මෙතන සුගාගෙන් හොදටම ගුටිකන්න වෙන හින්දා)

🐱: තමුන් ගැන මන් පස්සෙ බලාගන්නම්කෝ....එන්නකෝ පල්ලෙහාට ...කියලා සුගා පුපිර පුපුර පල්ලෙහාට ගියා.

Mrs.Jeon: මොකෝ පුතා කුකී නැගිට්ටද??

🐱:ඔව් ඔම්මා මාර කම්මැලි හාවෙක් ඔම්මා...නිදියනවා කියලා ඔහොමත් නිදියනවද අනෙ..uni යන්නේ කීයටද??😒😒හැමදාම පරක්කු වෙනවා මේ මෝඩ හාවා නැගිටින්න..

After 15 minutes :

Mrs Jeon:ආ එන්න කුකී ඇවිල්ලා කෑම කන්න .මොකද ලමයෝ මෙච්චර වෙලා නිදාගන්නේ...රෑට් මොනා කරනවද දන්නෙ නැ..

🐰: අනේ නෑඔම්මා ..මට නින්ද ගියානෙ ඉතිම්..🤗🤗🤗

Mr.Jeon: ආ ලමායී ...good morning..මොකෝ මේ අද uni යන්නෙ නැද්ද ...පරක්කු වෙයී .ඉක්මනටම කාලා යන්න...

🐱🐰: හරි අප්පා...දෙන්නම ඉක්මනට කෑම කාලා uni යන්න පිටත් උනා...

@uni

🐥: good morning tae tae.🤗♥️
🐯: good morning chimii🤗♥️

(ඔහොම දෙන්නා කතාකර කර ඉන්නකොට කලු පාට කාර් එකක් ඇවිල්ලා නතර කලා)

~🐥 pov~

මන් හිතන්නෙ සුගා වෙන්න ඇති..ආ අර කුකීත් එන්නේ ..අද මොකද දන්නෙ නෑ දෙන්නම එකට එන්නේ...
End of 🐥pov

~🐰 pov~

මන් ඉතින් හරිම ආසාවෙන් යුනි යන්න පිටත් උනා...ටික වෙලාවකින් අපි යුනි එකටත් ආවා.මායි සුගයි යුනි එකට ඇතුල් වෙනකොටම මන් දැක්කා මගේ ටේටේ ඒන්ජල් ඉන්නවා ජිමිනිත් එක්ක..අනේ ඉතිම් මගේ කොටි හපුවා...🤗🤗 හරිම හැන්ඩ්සම්..😍😍.චූටි ඇස් දෙක,නලලට වැටිලා තියෙන දුඹුරු පාට කොණ්ඩේ,රෝස පාට තොල් දෙක...☺️☺️☺️...අනේ කම්මුල් දෙකෙන් අල්ලලා මිරිකන්න හිතෙනවා අනේ...

End of 🐰 pov.

🦄: ආ සුගෝ...කුකීත් ඉන්නවනේ...මොකෝ මේ අද ඔය දෙන්නා.පරක්කු..🤔

🐱: හේ.😒 කොහෙද ඉතිම් මේ හාවා පස්සට ඉර වැටෙනකන් බුදියනකොට කෝමද අනේ ඉක්මනට එන්නේ...

මේ අතරේ සුගා දැක්කා බෙන්ච් එකක් ලග හිටගෙන එයාලා දිහා බලාගෙන ඉන්න ජිමින්වයි ,ටේ වයී..

🐱: ආ චිමී,ටේ .ගුඩ්මෝනිම් දෙන්නටම.🤗♥️🌟🌼

🐥:ගුඩ්මෝනිම් සුගා.

🐯:ගුඩ්මෝනිම්..

🐰:ගුඩ්මෝනිම් ටේ,ජිමින්..කෝමද ඔය දෙන්නට..🤗♥️☺️

🐥:ගුඩ්මෝනිම් කුකී..🤗
🐱:ගුඩ්මෝනිම් ....ටේහියුන් ජන්කුක්ට ගුඩ්මෝනිම් කියලා අහක් බලාගත්තා..

🐰: හම්බේ මෙයාගේ ගෑස්..කමක් නෑ ටේටේ..පස්සෙ ඔය ආඩම්බරකම් නැති වෙලා යයිනේ.. ජන්කුක් ඒම හිතවා..

🦄: හරි හරි දැන් යමු අපි lecturesවලට..නැත්නම් ඉතිම් හොදට බැනුම් අහගන්න වෙයි අපිට...

කට්ටියම lectures වලට යන්න ගියා...

______________________________________

හායි ....🤗🤗🤗

ඔන්න මගේ පලවෙනි චැපිය..🌼🌼

ලස්සනයිද අනේ...

මේක මගෙ පලවෙනිම ff එකනේ ඒහින්දා වැරදිනම් ගොඩාරියක් ඇති..

ලයික් එකක් දාලා, කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්නලා....💜️💜️💜️

ඔන්න මන් ගියා..🥀🥀

බායී...🌟🌟

ආදරෙයී...♥️♥️♥️

~chali0515~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~chali0515~

♡︎мү ℓσvε♡︎(TK)||✔✔Where stories live. Discover now