𝑳𝒂𝒔𝒕 𝑷𝒂𝒓𝒕🐯❤️🐰

1.2K 181 49
                                    

After 4 years.....

???:අප්පා..........

🐯:ඕ මගෙ චූටි ප්‍රින්සස්...මොකෝ මේ??

~🐯Pov~

ප්‍රින්සස්!!ඔව් මගෙයි කුකීගෙයි ප්‍රින්සස්.එයාව අපිට හම්බුනේ දවසක් මායි කුකීයි හොස්පිට්ල් එකට ගියේ ඔම්මට බේත් ගන්න.එතකොට ඔම්මට බේත් අරන්දීලා ගෙදර යන්න එනකොට එක කාමරේක චූටි බබෙක් ඉන්නව දැක්කා.මන් ලගට ගිහින් බලනකොට තමයි මන් දැක්කෙ එයත් මගෙ කුකී වගේමයි..බබාගෙ මූන දිහා බලාගෙන ඉන්නකොට එකපාරටම ඒ බබා මගේ අතේ මහපට ඇගිල්ල අල්ලගෙන ලස්සනට හිනාඋනා.එතකොට තමා දැක්කෙ එයාටත් තියෙන්නෙ කුකීගෙ වගේම බනී හිනාවක්♥️.මට ඕන උනා ඒ බබාව මගෙයි කුකීගෙයි චූටි ප්‍රින්සස් කරගන්න.මන් ඩොක්ටර්ගෙන් මේ චූටි පැටිය ගැන ඇහැව්වාම බබාගෙ අම්ම බබා මේ ලෝකේ එලිය දකිනකොටම බබාව දාලා යන්න ගියේ ඒ බබාගෙ අම්ම ට වයස අඩුයි නිසා ඒවගෙ දෙයක් දරාගන්න බැරුව නැතිඋනා කියල තමයි ඩොක්ටර් මට කිව්වේ  ඊටපස්සෙ මන් කුකීගෙනුත් අහලා ඒ බබාගෙ භාරකාරීත්වය  නීතිමය වශයෙනුත් අපේ අතරට ගත්තා ..ඉපදුනු දවසෙ ඉදල අම්මෙක් තාත්තෙක් නැතිඋනු ඒ චූටි පැටියට ආදරය ,රැකවරණය දෙන්න මමයි කුකීයි පොරොන්දු උනා.අපේ චූටි ප්‍රින්සස්ගෙ නම "කිම් ටේගුකී" මගෙයි කුකීගෙයි ආදරයේ සංකේතය.🐯♥️🐰.

~End of 🐯 pov~
••••••••••••••••••••••••••••••••••••••••••••••••••

♥️=ටේගුකී ගේ ඉමෝජිය.

♥️:අප්පා .....බලන්නකූ මේ පපා මට බනිනෝ😥😥

🐯:ඒ මොකෝ ප්‍රින්සස්..මොනාහරි නෝටි වැඩැක්වත් කලාද???🤨🤨

♥️:නූඌඌඌ අප්පා..ප්‍රින්සස් නෝටි වැඩ කලේ නෑ හැබැයී🙊🙊

🐰:කෝ ඕම ඉන්නයි කිව්වෙ ප්‍රින්සස්

🐯:මොකෝ කුකී මේ???

🐰:අහ් ටේටේ ඔයා ආවද.දන්නවද මේ අපේ ප්‍රින්සස් කරල තියෙන වැඩේ මොකක්ද කියලා?

🐯:ඔහෝ ඒ කියන්නෙ ප්‍රින්සස්  නෝටි වැඩැක් කරල නේ🤨🤨

🐰:බලන්නකො ටේටෙ මන් කිචන් එකේ ඉදලා එයාගෙ මිල්ක්ශේක් එක අරන් එනකොට මගෙ චිත්‍ර ටික ඔක්කෝම පාට කරලා,හැමතැනම පේන්ට් හලලා බිත්තිවලත් ගාලා මන් මාර ගේමක් දීලා බිත්තිවල ඒව යැව්වෙ.😕😕

♥️:ඉතින් අප්පා මන් පපාට හෙල්ප් එකක්නේ කලේ..අප්ප ඒව පාට කරල නැති නිස මන් ඒව ටික අප්පට ලස්සනට කලර් කරල දුන්නේ.හුම්ම්😔

🐰:ඒ උනාට ඒව black & white pictures.ඒවා ඒම කලර් කරන්නෙ නෑ.

♥️:හුම්ම්ම්ම්ම්ම්ම්...

🐯:කෝ ප්‍රින්සස් පපාට සොරි කියන්න..නැත්නම් මන් ආයෙ ඔෆිස් ගිහින් එනකොට ප්‍රින්සස්ට චොක්ලට් ,ටෙඩිබෙයාස්ලා ඒම ගේන්නෙ නෑ..

♥️:නූඌඌඌඌ අප්පා මන් පපාට සොරි කියන්නම්..
පපා I'm sorry papa😔මන් ආයෙ පපාගෙ චිත්‍ර පාට කරන්නෙ නෑ පපා.I'm sorry........

🐰:හුම්ම්ම්.ඒම බෑ කිස් එකකුත් දුන්නොත් තමයි මන් සමාව දෙන්නෙ..

♥️:අයියූ පපා එන්නකෝ......මන් පපාට කිස් ගොඩාරියක් දෙන්නම්..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා💋💋

🐰:අම්මෝ අප්ප වගේම තමා දුවත්.😅

🐯: ඕහ් කෝ දැන් අප්පට නැද්ද ප්‍රින්සස්ගෙන් කිස් එකක්.

♥️:කෝ ඉන්න.....
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා💋💋 ...I love u appa & papa🤗♥️

🐯🐰:I love u too my princes🤗♥️ඒම කියල ටේකුක් දෙන්නම ටේගුකීගෙ කම්මුල් දෙක දෙපැත්තෙන් කිස් එකක් දීල ඒයාව බදාගත්තා....

🐰:I love u my  tae ♥️💋

🐯:I love u too my kuu ♥️💋

______________✨END✨______________

හායි ඔන්න මන් ආවෝඕඕඕ.....

ඔන්න ඒක මේම ඉවර උනා.....

මාත් එක්ක හිටපු හැමෝටම තෑන්ක්ස් 🤗♥️🌼

වෝට් කරපු, කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ගොඩක් තැන්කිව්.....

වෝට් කරපු, කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ගොඩක් තැන්කිව්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                 ♥️*•.¸♡ Tαҽƙσσƙ ♡¸.•*♥️







බායී ඒනම් මන් ගියෝ........

~chali0515~

♡︎мү ℓσvε♡︎(TK)||✔✔Where stories live. Discover now