𝙿𝚊𝚛𝚝10🐯❤️🐰

1K 172 4
                                    

.
.
.
.
.
.
.
.
.
.
.

~🐰 pov~

අනේ මගේ ඔලුව හොදටම රිදෙනවා....දැන් නම් හොදටම දවල් වෙලත් ඇති.ඒ මදිවට හොදටම බඩගිනිත් එක්ක ඒත් කන්න පිරියකුත් නෑ.🤧🤧🤧🤧🤧

ඒ හින්දා මූන විතරක් හෝදගෙන ඇවිල්ලා ෆ්‍රිජ් එකෙන් මිල්ක්ශේක් එකකුත් අරන් බිව්වේ  ඊයෙ රෑටත් බඩට මොකුත් කෑවෙ නැති නිසා.......ඊටපස්සේ ආපහු කාමරේට ගිහින් ඇදට වෙලා ඉන්නකොට ඊයේ රෑ උන දේවල් එකින් එක ආයෙමත් මට මතක් උනා.ඇස්වලට කදුලු ඉනුවේ ඉබේටමයි.ඒ නිසාම මන් මගේ කදුලුවලට ඔහේ ගලාගෙන යන්න ඉඩ ඇරියා.ටිකකින් හිතට දැනුනු වේදනාව නිසාම මන් වොශ් රූම් එකට ගිහින් ශවර් එක ඇරලා ශවර් එක යටින් ඉදගත්තේ මගෙ වේදනාව පිටකරන්න ලේසිම තැන ඒක නිසා......
ඒ නිසාම මන් ශවර් එක යටට වෙලා පැයක්,දෙකක් නෙමේ ගොඩාරියක් වෙලා ඇඩුවා.....
ටිකකින් මට පල්ලෙයහින් කවුරුහරි මට කතාකරනවා වගේ ඇහුන නිසා මන් අමාරුවෙන් ශවර් එකත් අල්ලගෙන නැගිටිනකොටම මගේ වටේ තියෙන සේරම එක තැන කැරකෙනවා වගේ පෙනුනත් අම්මරුවෙන් උනත් බිත්තිය අල්ලන් වොශ් රූම් එකෙන් එලියට යන්න හදනකොටම හැමතැනම බොද වෙලා යනවා වගේ දැනුනා.

~🐯 pov~

මන් ඔෆිස් එකේ වැඩ ටික ඉක්මනටම කරලා ඉවර වෙලා ගෙදර දිව්වේ කුකීගෙන් මට සමාව ගන්න ඕන නිසා.කුකී සාලේ හිටියෙ නැති නිසා මන් කාමරේට ගිහින් බැලුවා .එතකොට මට ඇහුනා වොශ් රූම් එකෙන් වතුර වැටෙන සද්දේ ඒ නිසා මන් අනිත් රූම් එකෙන් වොශ් එකක් දාගෙන කුකී එනකල් ඇද උදට වෙලා පෝන් එකත් ඔබ ඔබ හිටියා.ඒ වුනාට කුකී පැයකටත් වැඩි ඒත්  එලියට ආවෙ නැති නිසා මන් ගිහින් කතාකලත් කිසිම සද්දයක් තිබ්බේ නැ.ඊට පස්සෙ මන් හයියෙන් එක පාරක් දොරට ගැහැව්වාම වොශ් රූම් එකේ දොර ඇරුනා.ඇතුලට ගිහින් බලපුවාම මන් දැක්කේ කුකී ශවර් එක යට faint වෙලා ..... මන් එයාව ඇදෙන් තියලා තෙත ඇදුම් ගලවලා අලුත් ඇදුමකුත් දාලා ඩොක්ටර් කෙනෙක්ට කතා කලා.ඩොක්ටර් එනකන් මන් කුකීගෙ අත පය උණුසුම් කලා.ටිකකින් ඩොක්ටර් ඇවිල්ලා කුකීව චෙක් කලා.

🐯: ඩොක්ටර් මගේ කුකීට කෝමද ???

Dr:බය වෙන්න දෙයක් නෑ .එයාගෙ ඇගට කිසිම පනක් නෑ.ඒකයි එයාව සිහිය නැතිවෙලා තියෙන්නේ.මන් එයාට බේතක් දීලා තියෙන්නෙ .තව ටිකකින් එයාට සිහිය එයි.සිහිය ආවාම හොදට බඩ පිරෙන්න කන්න දීලා මේ බේත් ටික දෙන්න.

♡︎мү ℓσvε♡︎(TK)||✔✔Where stories live. Discover now