𝙿𝚊𝚛𝚝 02🐯❤️🐰

1.3K 217 8
                                    

'
'
'
'
'
'
'
'
Time skipped.

@Interval.

~🐰 pov~

අනේ මන්දා පැය තුනකට පස්සෙ සර්කාරයා යන්න ගියා.මෙලෝ දෙයක් තේරුනෙත් නෑ.අනේ මන්දා සර් කියපු දේවල් හැමෝම අහගෙන හිටියා.ටේටේත් ඒමයි එයත් ඇසිපිය නොහෙලා සර් කියන දේවල්වලට අවධානයෙන් අහන් ඉන්නවා..

මන් කීපාරක්නම් ටේටේගෙ මූන දිහා බලන් හිටියද ඒත් එයා
එකම එක පාරක් මන් දිහා හැරිලවත් බැලුවේ නෑ ....."අයියෝ මගේ බෙල්ලත් එක්ක රිදෙනවා එයා දිහා බෙල්ල කැඩෙනකල් බලන් ඉදලා".....කමක් නෑ ඉතින් මන් වෙනකාදිහාවත් නෙමේනේ බැලුවේ මන් මගේ  ඒන්ජල්ගේ මූන දිහානෙ බැලුවෙ..☺️☺️

🦄:මේ කුකී ඔයා මොනවද ඔය හැටි කල්පනා කොරන්නෙ ..🤔🤔අනික තනියම හිනා වෙවී..😂

🐰: අනේ නා හොබී..මොකුත් නෑ ..අපි යන් අනෙ මට නම් හොදටම බඩගිනියි අනේ...

🦄:හා හරි ...යමූ.

කට්ටියම කෑම අරගෙන ඉදගන්න ගියා.ජන්කුක්,හොබී,සුගා තුන්දෙනා එකමේසෙකින් ඉදගත්තා.ටේහියුන් ,ජිමින් එයාලට ඉස්සරහ තියෙන මේසෙන් ඉදගෙන කන්න පටන් ගත්තා.

~🐯 pov~

අපි කට්ටියම interval එකට කැන්ටින් එකට ගිහිල්ලා කෑම අරගත්තා.සුගා,හොබී,ජන්කුක් තුන්දෙනා එක මේසෙකත් මායි,ජිමිනුයි එයාලගෙ ඉස්සරහ තියෙන මේසෙන් ඉදගෙන කන්න පටන් ගත්තා.කෑම කන අතරතුර මට තේරුනා කවුරුහරි මන් දිහා බලාගෙන ඉන්නවා කියලා.මන් හිමීට ඔලුව උස්සල ඉස්සරහ බැලුව පාර ජන්කුක්ගෙ ඇස් දෙකයි මගෙ ඇස් දෙකයි තප්පරයක් විතර එක එල්ලේ බලාගෙන හිටියා...එකපාරටම මන් හරිසිහියට ආවේ ජිමින් මට අතින් ඇනපු පාර.ඊට පස්සෙ මන් අර ජන්කුක්ටත් රවලා ආයෙමත් මගේ කෑම එක කන්න පටන් ගත්තා.

~🐰 pov~

කට්ටියම කැන්ටිමට ආවා.අපි හැමෝම කෑම අරගෙන ඉදගන්න ගියා.මායි,සුගයි,හොබීයි එක මේසෙක ඉදගත්තා. ටේටේයි,ජිමිනුයි අපේ ඉස්සරහින් තිබ්බ මේසෙන් ඉදගත්තා..ටේ නම් මගේ ඉස්සරහ හිටින විදිහට තමා ඉදගෙන හිටියේ...ඒ හින්දා මන් කෑම කන අතරතුර ටේගේ මූන දිහා බැලුවා...ඒත් ..

♡︎мү ℓσvε♡︎(TK)||✔✔Tahanan ng mga kuwento. Tumuklas ngayon