𝙿𝚊𝚛𝚝05🐯❤️🐰

1K 208 11
                                    

.
.
.
.
.

🐯: මේ ජන්කුක්......

🐰: ඔව් ටේ කියන්න....

🐯: දැන් අපි දෙන්නාම කසාද බැදලා තියෙන නිසා අපි දෙන්නා ඉන්න ඕනෙ එකම රූම් එකේනේ....ඒ නිසා ඔයාට මගේ කොන්දේසිවලට එකග වෙන්න  වෙනවා ජන්කුක්.....

🐰: ඒත් ඇයි ටේ ටේ කොන්දේසි ?????

🐯: හොදට අහගන්න..රෑට නිදාගන්නකොට මගේ ඇගට අත පය දාන්න බෑ,මාව බදාගන්න බෑ ,මගේ දේවල් අල්ලන්න බෑ ඒවගෙම specially  මගේ ෆෝන් එක නම් අල්ලන්න හිතන්නවත් එපා හරිද.!!!!!

🐰: හ්ම්ම්ම්ම්ම්ම්...මන් ඒම කරන්නම්කෝ.....😪😪

ඒම කියලා ටේහියුන් වොශ්‍ රූම් එකට ගියා.ජන්කුක් පල්ලෙහාට ගිහින් කෑම ලෑස්තිකලා..ටිකකින් ටේහියුන් පල්ලෙහාට ආවාම ජන්කුක් කෑම ටික මේසෙන් තියලා වොශ් එකක් දාගෙන ආවා.ටේහියුන් කෑම කාලා ඉවර වෙලා කාමරේට ගියා.ජන්කුක් කෑම මේසේ අස්කරලා එයත් කාමරේට යනකොට ටේහියුන් 4න් එක ඔබ ඔබ ඉන්නවා...

🐰: ඔයා නිදි නැද්ද ?මන් හිතුවෙ නිදිඇති කියලා....

ජන්කුක් lights off කරලා ඇදේ අනිත් පැත්තෙන් නිදාගත්තා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
@  Early morning..

ජන්කුක් උදේම නැගිටලා එයාගෙ එයා පැත්තේ නිදාගෙන ඉන්න ටේහියුන් දිහා බලලා නලලට චූටි කිස් එකකුත් දීල පල්ලෙහාට ගියා...

Maid: ආ මහත්තයා නැගිට්ටද???කෝ ටේහියුන් මහත්තයා ..මන් කෑම ලෑස්ති කරන්නම්...

🐰: ඔව් ඇන්ටි .එයා තවම නිදි අනේ හොදටෝම...

Maid: මහත්තයා එහෙනම් ගිහින් ලෑස්ති වෙලා එන්නකෝ ...office යන්නත් තියෙනවනේ ......

🐰: හරි ...

ජන්කුක් කාමරේට යනකොට තාමත් ටේහියුන් කොට්ටෙකුත් බදාගෙන හොදටම නිදි..

🐰:හම්මෝ ඉතින් බලන්න එපැයි නිදාගෙන ඉන්නකොට ලස්සන.....ඒත් නැගිට්ටාමනම් මාත් එක්ක එක වචනක්වත කතා කරන්නේ.නෑ.......

ජන්කුක් වොශ් එකක් දාලා ඔෆිස් යන්න ලෑස්තිවෙලා ටේහියුන්ව ඇහැරවන්න පටන් ගත්තා....

🐰:ටේ නැගිටින්න...

🐯:............

🐰: අයියෝ නැගිටින්නකෝ ...උදේ 7ත් පහුවෙලා ඔෆිස් යන්නත් තියෙනවා....අනික අද ඔෆිස් එකේ පලවෙනිම දවස නේද???ඒම එකේ පරක්කු වෙලා ගියාම හරිද......

🐯: අනේ තව චුට්ටක්...අනේ තව විනාඩි 5ක්....

🐰: නෑ නෑ ...දැන් ඇති...නැගිටින්න....
ආපෝ ඔෆිස් එකේ ඉන්න අය දැන ගත්තොත් එයාලගෙ අලුත් බොස් පස්ස්ට එලිය වැටෙනක්න් බුදියනවා කියලා .....අයියෝ ලැජ්ජාවේ බෑ ටේ....නැගිටින්න....

🐯: හරි හරි ..ඔන්න මන් නැගිට්ටා...

🐰: යන්න දැන් ගිහින් වොශ් එකක් දාගෙන එන්න...යන්නකෝ....

ටිකකින් ටේහියුන් ,ජන්කුක් දෙන්නම පල්ලෙහාට ආවා..ඒ වෙනකොටත් කෑම ටික මේසෙ තියලයි තිබුනේ....ඊට පස්සේ දෙන්නම කෑම කාලා ඉවර වෙලා ඔෆිස් යන්න පිටත් උනා......

.
.
.
.
.
.
.
.
.
Time skipped....


ඔහොම හැමදාම දෙන්නම ඔෆිස් ගිහින් රෑට ගෙදර එනවා......

ටික දවසක් යනකොට ටේහියුන්ගේ හිතේ ජන්කුක් ගැන ආදරයක් ඇති වෙනවා...

ඉස්සර ජන්කුක් එක්ක කතා කලේ නැති ටේහියුන් දැන් ජන්කුක් එක්ක කතා කරන්න,එක එක විහිලු කරන්න පටන් ගන්නවා...ඒ වගේම ටේහියුන් ජන්කුක් කරන හැම හුරතල් වැඩකටම ආස කරනවා..ඒවගේම ආදරේ කරනවා....

______________________________________

හායී ලමායී....

චූටි එපියක්නේ...

හී☺️☺️☺️☺️☺️

ආදරෙයි 🥀🥀🥀🥀

වෝට් කරලා කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්න ......

වෝට් කරලා කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😍😍😍😍😍😍😍😍

~chali0515~

♡︎мү ℓσvε♡︎(TK)||✔✔Where stories live. Discover now