𝙿𝚊𝚛𝚝07🐯❤️🐰

1K 198 8
                                    

.
.
.
.
.
.
.
.
.
.
Next day morning ...

ඊයේ දවසේ උන දේවල් නිසා ටේහියුන් ජන්කුක් එක්කවත් ජන්කුක් ටේහියුන් එක්කවත් කතාකලේ නෑ..අඩුම තරමේ උදේට කෑම කනකොටවත් මූනක්වත් බැලුවෙ නෑ දෙන්නම කෑම එකට මූන ඔබාගෙන කෑම කාලා ඉවරවෙලා දෙන්නම ඔෆිස් ගියා .....

.
.
.
.
.
.
.
.
.
.
.
.
@jeon company

ජන්කුක් උදේම ඔෆිස් එකට ගියාම එයා දැක්කා සුගා ඇවිල්ල ඉන්නවා..ඒ නිසාම ජන්කුක් බොරු හිනාවක් දාගෙන ඇතුලට ගියා...

🐱:ගුඩ්මෝනිම් කුකී....

🐰:ගුඩ්මෝනිම් සුගෝ.....

🐱:කෝමද ඉතින්.කොල්ලට දැන් මාව මතකවත් නෑනේ....

🐰:අනේ ඒම නෑ මගේ සුගෝ.....

🐱:එහෙනම් ඇයි කෝල් එකක්වත් ගත්තෙ නැත්තේ...

🐰:අනේ ඔෆිස් එකේ වැඩ ගොඩායි අනේ..එතකොට ගෙදර යනකොට රෑ වෙනවත් එක්ක ඒ හින්දා ඉතින් අමතක උනා....ඒ උනාට මොකෝ දැන් ඔයා ආවනෙ...

🐱:හ්ම්ම් ....ඒක නෙමේ දැන් මොකෝ ටේ ටේ...

🐰:මොනාද??

🐱:නෑ මම් මේ ඇහැව්වෙ ටේටේ දැන් උබට ලව් නේද ????කියාන්කෝ...

🐰:ආ...ම්...මේ..ඔව් ඔව්..☺️☺️

🐱:ඒනම් ඉතින් අපේ කුකීට ආයෙ වෙන මොනාත් ඕනේ ඈ..😂😂😂😂

🐰: අනේ යනවා ඕයි යන්න...🙈

ජන්කුක් එවෙලේ හිනාවෙලා සතුටින් වගේ හිටියට එයා ඇත්තටම හිටියේ ගොඩාරියක් දුකින්....සුගා අහපු දෙයින් එයාට ආයෙමත් ඊයෙ උන දේවල් මතක් උනා....ඒනිසාම ජන්කුක් රූම් එකෙන් එලියට ගියා ...

🐱:ඒයි කුකියෝ කොහෙද උබ ඔය හෝ ගාලා යන්නේ...

🐰: මන් වොශ් රූම් එකට ගිහින් එන්නම් බම්...

🐱:හරි හරි ගිහින් එන්න...

ජන්කුක් වොශ් රූම් එකට යනකොට ඒකෙ කවුරුත් හිටියේ නැති නිසා අයිනකට වෙලා ඉදගෙන කකුල් දෙක අස්සෙ මූනත් ඔබාගෙ හයියෙන් අඩන්න ගත්ත...

ටිකකින් ජන්කුක් එයාගෙ කදුලු ඉවරවෙනකන් අඩලා අඩලා ඉක්මනටම එයාගෙ රූම එකට ගියේ නැත්නම් සුගාට නිදසට කාරනා කියන්න වෙන නිසා...

♡︎мү ℓσvε♡︎(TK)||✔✔Where stories live. Discover now