𝙿𝚊𝚛𝚝09🐯❤️🐰

1.2K 198 11
                                    


Sejin:Oh Im sry sir..මන් දැනගෙන හිටියේ නෑ......

🐯:🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨

Sejin:සර් දන්නෙ නැති උනාට මට කුකී හියුන් ගොඩාරියක් උදව් කරලා තියෙනවා......

Flashback
Before 3 weeks

~No one pov~

වෙනදාවගේම උදේම ඇහැරුනු ටේහියුන් කෑමකාලා ඔෆිස් එකට ගියා.ඒත් ජන්කුක් ඔෆිස් ගියේ නෑ.ගෙදර තනියම ඉන්න බැරි නිසාම ජන්කුක් ටවුන් එකට ගියා.යන අතරමගදී Icecream shop එකකින් ice cream එකකුත් අරගෙන සින්දුවකුත් අහගෙන පාරෙ ඉස්සරහට ඇවිදගෙන යනකොට ලොකු මේපල් ගහක් යට තියෙන බංකුවක පිරිමි ලමයෙක් අඩ අඩ ඉන්නව දැක්කා.ඒනිසාම ජන්කුක් එතනට ගිහින් බංකුවෙන් ඉදගත්තා.

🐰:හේයි...............ඇයි ඔයා අඩන්නෙ???ආ........

??:😭😭😭😭😭😭😭😭😭

🐰:අනේ මේ බලන්නකෝ.....මේ අහන්නකෝ මන් කියනදේ චුට්ටක්...

ඒම කිව්වාම ඒ ලමයා අඩන එක චුට්ටක් නවත්තලා ඔලුව උස්සලා ජන්කුක් දිහා බැලුවා.

🐰:ඇයි ඔයා මේ අඩන්නේ??
       ඔයාගෙ නම කියන්නකෝ            මට.මගේ නම ජන්කුක් .

??:මගේ නම සේජින් ...අනේ හියුන් මගේ ඔම්මා..😭😭😭😭

🐰: ඉතින් ඔයාගෙ ඔම්මට මොකද උනේ???

Sejin:එයාට cancer එකක් හියුන්...මන් දන්නෙත් අද අම්මව hospital එක්කගෙන ගියාම.😭😭😭.  Doctor නම් කියන්නෙ එයාව සනීප කරන්න ලොකු ඔපරේෂන් එක්ක කරන්න ඕනෙ කියාලා...ඒත් ඒකට ලොකු මුදලක් ඕනිවෙනව හියුන්...මගේ අම්මා මාව මේ විදිහට උස්මහත් කරන්න නොකරපු දෙයක් නෑ හියුන්.ඒත් මන් කෝමද එච්චර ලොකු මුදලක් හොයාගන්නේ?????මට නම් කිසිම දෙයක් තේරෙන්නේ නෑ හියුන්..අප්පත් නැති මන් මොනා කියලනම් කරන්නද??😭😭😭😭😭😭

🐰:අනේ මල්ලි බබෝ....අඩන්න එපා පැට්ටො ....මන් ඔයාට උදව් කරන්නම්.

Sejin :අනේ ඇත්තටමද හියුන්...😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

🐰:ඔව් ....ඇත්තමයි..මන් ජියෝන් ජන්කුක් ..මන් ඔයාට ඕනම උදව්වක් කරන්නම්..ඔයා මාව ඔයාගෙම හියුන් කියලා හිතාගන්නකෝ...හරිද....🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

Sejin:අනේ😭😭😭 ඔයාට ගොඩාරියක් ස්තූතියි හියුන්....😭😭😭😭😭😭😭😭

🐰:අනේ දැන් ඔය ඇඩුවා ඇති..කොහෙද දැන් ඔයාගෙ අම්ම ඉන්නේ......

Sejin :එන්න හියුන් මන් ඔයාව එක්කගෙන යන්නම්......

🐰:හරි ඒනම් යමු...

Flashback end.

••••••••••••••••••••••••••••••••••••••••••••••

~🐯pov~

අයියෝ මන් මේ මොකක්ද කලේ...💔💔💔මන් කුකීට කොච්චර නම් බැන්නද...මට මන් ගැනම ලැජ්ජයි...දැන් මන් මොකක්ද කරන්නේ....💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

ටේහියුන් සේජින්ගේ කතාව අහලා ඉවරවෙනකොටම ටේගේ ඇස්වලින් ඉබේටම කදුලු වැටෙන්න ගත්තා...ඒවගේම සේජින්ට තේරුනා එදා සිද්දියෙන් පස්සෙ ටේහියුන්ගෙ හිතේ ජන්කුක් ගැන වැරදි වැටහීමක ඇති වෙලා කියල...ඒනිසාම......

Sejin:සර්........

🐯:අනේ මට සමාවෙන්න සේජින්...මන් හිතුවේ ඔයාගෙයි කුකීගෙයි අතර ......

Sejin:හරි සර් ඒකට කමක් නෑ .දැන් ඒව අමතක කරලා දාන්න...

🐯:මන් මගේ කුකීව බොරුවට සැක කලා......💔💔💔💔💔මන් ඉක්මනටම එයාගෙන් සමාව ගන්න ඕනේ.............

Sejin: හරි ඒනම් සර් මන් ගිහින් එන්නම්....

🐯:ඔහොම ඉන්න.

Sejin: ඇයි සර්...

🐯:හෙට ඉදලා ඔයා මේ ඔෆිස් එකේ වැඩ කරන්න ඕනෙ...

Sejin:ඒත් සර්??????

🐯:ඒත් මේත් නෙමේ..හෙට උදේම ඇවිල්ලා වැඩ ටික කරගෙන යන්න ඕනෙ තේරුනා නේද???

Sejin:ok sir.....😀😀😀😀😀😀

🐯: හරි ඒනම් ගිහින් එන්න....

______________________________________

හායි ඔන්න මන් ආවෝ.....😍😍😍😍

මන් සිකුරාදා අප්ඩේට් කලේ නැතිඋනාට සොරි හොදේ..💔💔💔🤧🤧🤧🤧🤧🤧🤧

අපේ පොඩි එකාට මොකක් හරි ඇප් එකක් දැක්කොත් ඒකෙන් තොර ලෝකයන් නෑ ....බැලුවොත් ඒකටමයි යන්නේ....අනික මන් මේ ඇප් එකත් අම්මට හොරෙන් files ගොඩාරියක් අස්සෙ හන්ගන් ඉන්නෙ....🤧🤧🤧🤧

අනික මේ දවස්වල කුනුගොඩක් අපේ ගෙදර ඉන්නවා......මාර වදයක්...(සමහරු නම් දන්නවා)ඕන්නැති මගිලක නෑ සේරම හොයනවා..ඒ හින්දා මන් මේ දවස්වල හොදටම තරහා ගිහින් ඉන්නේ.....

ඒ උනාට මන් පුලුවන් විදිහට අප්ඩේට් දෙනවා හොදේ....🤗🤗🤗🤗🤗🤗🤗🤗

මන් ඔයාලගෙ හොද ඕතරී නේ....🤗♥️

ආදරෙයි 🥀🥀🥀🥀

බායි .....මන් ඒනම් ගියා.....

~chali0515~

♡︎мү ℓσvε♡︎(TK)||✔✔Where stories live. Discover now