𝙿𝚊𝚛𝚝 03🐯❤️🐰

1K 218 13
                                    

.
.
.
.
.
.
.
.
.
.

@Kim's house.

Mrs.kim&Mr.kim: ආ mr.jeon.....මොකෝ මේ පැත්තේ...මොකක් හරි ප්‍රශ්නයක්ද???

Mr.jeon: අනේ කිසිම ප්‍රශ්නයක් නෑ mr.kim.ඉතින් කෝමද ඔයාලට??

Mr.kim: හොදින් ඉන්නවා.එන්න ඇතුලට...

(Mr.jeon ගේ ඇතුලට ආවා.)

Mrs.kim: ඔය දෙන්නා කතා කරන්නකෝ..මන් ඔය දෙන්නට බොන්න මොනවහරි හදාගෙන එන්නම්...

Mr.kim: ඉතින් ජියෝන්....මොකක්ද ඔයාට මාත් එක්ක කතාකරන්න තියෙන්නේ....

(ටිකකින් mrs.kim ආවා මිස්ටර් ජියෝන්,කිම් ඉන්න තැනට)

Mr.jeon: මේකයී.දැන් ඉතින් අපේ කුකීගෙයී, අනික ටේගෙයි යුනි එකේ අන්තිම මාසෙනේ යන්නේ....මං මේ බැලුවේ අපේ කුකීට ඔයාලගෙ ටේහියුන්ව බන්දලා දෙන්න ....කෝමත් මන් කුකීට එයාගෙ යුනි එකෙන් පස්සෙ අපේ company එක එයාට පවරනවා..

Mr.kim: ඒකනම් හොද අදහස ජියෝන්...මන් ඒකට කැමතියි...අපේ ටේත් කැමති වෙයි.අනික ඉතින් එයා දන්නෙ නැති කෙනෙකුත් නෙමේනේ...

කෝමත් මාත් අපෙ company එක ටේට පවරන්න බැලුවේ එයා යුනි ගිහින් ඉවරවෙනකන්...

Mr.jeon: හරිනේ එහෙනම්....මන් අපේ කුකීත් එක්ක කතාකරන්නම්කෝ අද...දැන් ඇවිල්ලත් ඇති යුනි ඉවරවෙලා .එහෙනම් මිස්ටර් කිම් මන් ගිහින් එන්නම්...

Mr.kim: හරි ජියෝන්.මන් මේක ගැන අපේ ටේ එක්කත් කතාකරන්නම්කෝ...
එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්නකෝ..☺️☺️☺️

(ටිකකින් ටේහියුන් ,ජිමින් දෙන්නම පල්ලෙහාට ආවා.

🐯: ඔම්මා කවුද ආවේ????

(ජිමින් ,ටේහියුන් දෙන්නම කෑම මේසෙන් ඉදගත්තා.)

Mrs kim: මිස්ටර් ජියෝන් ආවේ...කෝ කන්නකෝ දැන්..මෙන්න ඔයාගෙ strawberry milkshake එක,මෙන්න ජිමින් ඔයාගෙ milkshake එක .මන් ඔයා කැමතිම පෑන්කේක් හැදුවා.ඔක්කොම කන්න ඕනේ හොදද??

Mrs.kim ආයෙමත් kitchen එකට ගියා.ටිකකින් මිස්ටර් කිම් ටේහියුන් ,ජිමින් ඉන්න තැනට ආවා.

Mr.kim: මට ඔයත් එක්ක පොඩි දෙයක් කතාකරන්න ඕනේ ටේ..

🐯: කියන්න අප්පා...

♡︎мү ℓσvε♡︎(TK)||✔✔Où les histoires vivent. Découvrez maintenant