𝙿𝚊𝚛𝚝 06🐯❤️🐰

1K 204 4
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.

After somedays....

උදේම නැගිටපු ජන්කුක් ඔෆිස් යන්න ලෑස්තිවෙලා සුපුරුදු පරිදි ටේහියුන්වත් නැගිට්ටවලා පල්ලෙහාට ආවා.ටිකකින් ටේහියුනුත් පල්ලෙහාට ආවා...

@Dining table..

🐯: ජන්කුක් අද ඔයා ගොඩක් රෑ වෙනවද ගෙදර එන්න???

🐰:ඇයි ටේ ටේ ??

🐯: නෑ මේ නිකන්..අද මට වැඩිය වැඩකුකත් නැති එකේ මන් මේ බැලුවේ ඔයත් එක්ක පොඩි ගමනක් යන්න..

🐰: ඒත් ටේ ටේ මට අද වැඩ තියෙනවා..අනික මන් අද ටිකක් වෙනදටත් වැඩිය පරක්කු වෙයී.සොරි ටේටේ.

🐯:ආ ඒමනම් කමක්නෑ..😪😪😪😪

🐰:ඒත් ටේටේ අපිට හෙට යන්න පුලුවන්නේ නේද???

🐯: හ්ම්ම්ම්... අපි එහෙනම් හෙට යමුකෝ....

ටේහියුන් දුකින් කෑම එකට මූන ඔබාගෙන කෑම කන්න පටන් ගත්තා....

~🐰pov~

@yesterday night..

මම වොශ් එකක් දාගෙන ඇදට වෙලා ඉන්නකොට මට සේජින්ගෙන් msg එකක් ආවා....

Sejin: Hii kokii hyung....oyaa wadakd???

🐰:Naa sejin...kiyanna.mokakhari prashnayakd???

Sejin:Naa hyung ...mata oyaawa heta meet wenna puluwand??

🐰: hmm..ennnakoo ehenam..habai  6o' clock withara enna mage office ekata..

Sejin: hari hyung ...good night...

🐰:ok .good night sejin...
______________________________________

Back to present .

~🐰pov~

මමයි ටේටේයි ලෑස්තිවෙලා කෑම කනකොට ටේටේ මගෙන් රෑට එයත් එක්ක ගමනක් යන්න එන්න කිව්වා...ඒත් මන් බොරුවට මට ඔෆිස් එකේ වැඩ තියෙනවා කියලා කිව්වේ සේජින් මාව හම්බවෙන එන හින්දා ...අනෙ සොරි ටේටේ .....මන් ඔයාට බොරුවක් කිව්වට...අපි හෙට අනිවාර්යයෙන්ම යමු...මියානේ ටේ ටේ..

End of 🐰pov..

ටිකකින් දෙන්නම කෑම කාලා ඉවර වෙලා ඔෆිස් ගියා..

@Kim company.

~🐯pov~

මන් අද මගේ කුකීට කියන්න ඕනේ මන් එයාට ආදරෙයි කියලා...ඒ නිසාම මන් එයාව අද නම්සන් එක්කගෙන යන්න හිටියේ...කොහෙද ඉතින් එයාට වැඩනේ....ඇත්තටම මගේ හිත ඔයා හොරකම් කලා කුකී...ඇත්තටම මන් ඔයාට ගොඩාරියක් ආදරෙයි මගේ පන...

♡︎мү ℓσvε♡︎(TK)||✔✔Where stories live. Discover now